සෞඛය

දද කුෂ්ට බෝ වෙනවාදරෑ

එක් ආකාරයකට වියළි සමක්ල ඉරි තැලීමක් හා කැසීමක් පමණක් ලෙස දකින අතර තවත් ආකාරයටකට ඉස්ම හෝ ශ්‍රාවයන් ගලනාල තුවාලවු සම ඝනකමවු කැබලි ගැලවී යන ඇසට සොඳුරු දසුනක් නොවන ර්‍ණකුෂ්ඨ” යක් ලෙස

කල්පැනපු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පිළිකා කාරකයි

ඉලෙක්ට්‍රොනික හා විදුලි භාණ්ඩල පාරිභෝගික දිවිය හා අතිශයින් බැඳී තිබේග එබැවින් ඉන් මීදිම නම් අපට කෙසේවත් කළ නොහැකිය

කාලාන්තරයක් තිස්සේ රක්තහීනතාවයෙන් පෙලීම නිසා හෘද අකර්මන්‍ය වීම පවා සිදුවිය හැකියි

ඇවිදින විට එසේ නොමැතිනම් යම්කිසි ශාරීරික ක්‍රියාවක යෙදී සිටින විට අපට දැනෙන මහන්සියල හතිය ගැනත් ර්‍ණශරීරයේ ලේ අඩුවීම හෙවත්

ර්‍ණඅර්ශස්” සුවකළ හැකි රෝගයක්

අර්ශස් ගෙඩි ඇති වීම

රුධිරය පිටවීම

වේදනාකාරී බව

විෂාදය නොසළකාහරින්න එපා

මානසික රෝග අතර විෂාදය සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක්ග මේ සඳහා මානසික මෙන්ම කායික හේතු ගණනාවක් බලපාන අතර ඒ අතරින් මානසික වශයෙන් පුද්ගලයෙකුට ඇතිවන ආතතිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ හැකියි

තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කිරීමට බලපාන හේතු නිසාදරෑ

ඇතැම්විට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් පසු ස්වසන අපහසුතාල කථන දුර්වලතාල කැල්සියම් ප්‍රමාණය අඩුවීමල අධික රුධිර ගලනය වැනි සංකූලතා ද මතුවීමට ඉඩ ඇති නමුදු ඖෂධ ප්‍රතිකා

මොළයට පණ දෙන්නට කනවා නම් මෙන්න කෑම

ස්ට්‍රෝබෙරිල රතු මිදිල ජම්බුල ලොවි ඇතුළු බෙරි පවුලට අයත් පලතුරු තුළ ඉතා ඉහළ ප්‍රමාණයෙන් ප්‍රති - ඔක්සිකාරක සහ ඇන්තොසයනීන් අඩංගු අතර මොළයේ සෛල ධූලක :විෂ- වලින් ආරක්ෂා කිරීමට ඒවා සමත්ය

ඉයර්ෆෝන්ල හෙඩ්ෆෝන් නිසා බිහිරිවීමේ ලකුණු

අප සැමගේම කන්වල බැක්ටීරියා ඇතග ඒවා අපට සතුරු නොවේග එහෙත් වෙනත් කෙනෙකුගේ කනේ පවතින බැක්ටීරියා තවත් කෙනෙකුට සතුරුයග ඒ නිසා ආසාදන ඇති වීමට පුළුවනග යාළු මිතුරුකමට ඉයර්ෆෝන්ල හෙඩ්ෆෝන් හුවමාරු කර ගනිමින් භාවිත

වැඩිපුර කේන්ති ගියොත් හෘදයාබාධයක් ඇතිවෙන්නට පුළුවන්

ඔබටත් නිතරම තරහ යනවදරෑ ඒ මදිවට හයියෙන් කෑගහන්නත් යනවදරෑ තරහ ගිහින් මේ විදිහට කඩා පනින එක හදවතට අපලයි කියල පසුගියදා යුරෝපීය හෘද සඟරාවක තිබුණු අධ්‍යයන වාර්තාවක දැක්වුණාග මේ වාර්තාව පවසන විදිහට තරහ ගිහින් කඩා පනින අයට ඊළඟ පැය 2 ඇතුළතදී හෘදයාබාධයක් හැදෙන්න තියෙන ඉඩ හුඟාක් වැඩියිග

හිසරදය රෝග රැසක ලක්ෂණයක්

නියුරැල්ජියා යනු වේදනා සෛල උද්දීපනයෙන් තොර තනි හෝ ස්නායු කීපයක ඇතිවන වේදනාවකිග මෙම වේදනාව දරාගත නොහැකි වේදනාවකිග ආබාධයට ලක් වූ ස්නායුව අනුව වේදනාව ඇතිවන ස්ථානය ද වෙනස් වේග

සුළු මහන්සියකදී වැඩි වෙහෙසක් දැනෙනවාද?

“ලේ අඩුවීම” මහන්සියක් ලෙස දැනෙන්න් ඇයි කියා විමසා බලමු. අපගේ රුධිරය, ශරීරයේ ක්‍රියාකාරිත්වයට විවිධ ආකාරයෙන් උදව් කරනවා.

හිතුමතේ ව්‍යායාම කරන්න එපා

නිර්වායු ව්‍යායාම - ඔක්සිජන් නොයොදා කාබෝහයිඩ්‍රේට් පමණක් දහනය කර ගනිමින් සිදු කරන ව්‍යායාමයයිග එය වැඩි කලක් කළ නොහැකිය

පිළිකා සෛල විනාශ කරන ඖෂධ රැසක් කරවිල ඇටවල

කරවිල ඇටවල අඩංගු මේද අම්ලය අධික උෂ්ණත්වයකදි පවා විනාශ නොවන බවත් කරවිල ඇට නිවසේදීම වියළා හෝ බැද ආහාරයට ගැනීමෙන් මෙම වටිනා මේද අම්ලය ශරීරයට එකතු කර ගත හැකි බවත් පශු වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම පවසයි

ඇස් කණ්ණාඩි පැළඳීමට ඔබ අකමැතිද?

ඇස් කණ්ණාඩි තෝරා ගැනීමේදී එහි කාචය වගේම රාමුවටත් වැදගත් තැනක් හිමි වේග විශේෂයෙන්ම කණ්ණාඩි රාමුවක් තෝරා ගන්නා විට එය නාසයටල මුහුණේ හැඩයට ගැලපෙනවාද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුයි

ඔන්න ආයෙත් ඩෙංගු ඇවිල්ලා

කෙසේ වෙතත්ල අද ලිපියේ පරමාර්තය වන තමන්ට වැළඳී ඇති උණ රෝගය ඩෙංගු උණ රෝගයේ වීමේ ඉඩකඩ මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකි ආකාරය පාඨක ඔබට පැහැදිලි ඇති බැව් මම හිතනවා

සිරුර වියපත් වන්නට නොදී තිරිහන්ව රැක ගන්නා අන්දම

අප මේ ගත කරනුයේ 2017 වසෙර්යග වසරක් ගෙවීමේදී ජීවත්වීමට තිබූ කාලය තවත් වසරකින් අඩු වූ බව පවසමින් ඇතැමෙක් සුසුම් හෙලනු දැකිය හැකිය

කිසිදා සුව නොවන හිඟන්නාගේ තුවාලේ වගේ

 සාමාන්‍යයෙන් අපගේ ශරීරයට සිදුවන තුවාලයක් දින කිහිපයක් තුලදී සම්පූර්ණයෙන්ම සුව වී යනවාග නමුත් සමහර රෝග තත්ත්වයන්හිදී මෙම තුවාල සුවවීම තරමක් කල්ගත වනවාග සමහරවිට අවුරුදු ගණනක් සුව නොවන තුවාල පවා රෝහල්වලදී දකින්නට ලැබෙනවා

බඩ දැවිල්ල බඩ පුරවා දැමීම හොඳ කරන්න පුළුවන්දරෑ

රසකිඳල කොහොඹල දුම්මැල්ලල අරළු යුෂල නෙල්ලි කෂාය කර බොන්න

කොළකැඳ වලටත් අහිතකර රසකාරක සහ වර්ණක

 දවස ආරම්භයේ දීම කොළකැඳ කෝප්පයක් පානය කිරීමට අද බොහෝදෙනා හුරුපුරුදුව සිටිතිග පාර දෙපස තබාගෙන කොළ කැඳ විකුණන ස්ථානයකින් ඉතාම පහසුවෙන් කොළකැඳ කෝප්පයක් මිල දී ගෙන පානය කරන්නට ඔබත් බොහෝවිට කටයුතු කරනවා ඇති

ස්වසන රෝග සඳහා කළයුතු භෞතචිකිත්සක ප්‍රතිකාර

ශ්වසන රෝග යනු ශ්වාස නාළ පද්ධතිය සම්බන්ධ රෝග වේග මෙම රෝග සඳහා හේතු බොහෝයග මෙම රෝගවලට ප්‍රධාන හේතුව වන්නේ වෛරසයක්ල බැක්ටීරයාවක් විෂබීජයක් ශ්වාස නාළ පද්ධතියට ඇතුළු වීමයි

මැදිවියේ අයට බහුලව වැළඳෙන ගම්භීර වාත රක්තය

සන්ධි ආබාධ බොහෝවිට හට ගැනීමේ ප්‍රවණතාවය වැඩි වයසට යාමත් සමඟ බව අප හොඳින් දන්නා කරුණකිග නමුත් සන්ධි ආබාධයක් ඕනෑම අවස්ථාවක ඕනෑම වයස් මට්ටමක ද ඇතිවිය හැකියි

බය වෙන්න එපා දියවැඩියාවට ප්‍රෙෂර් එකට ගන්න බෙහෙත්වලට වකුගඩු නරක් වෙන්නේ නැහැ

පසුගිය දිනක රෝගියෙක් සායනයට ආවේ කිසියම් රෝගයකට බෙහෙත් ගන්නග ඔහු අධික රුධිර පීඩනයට කාලයක ඉඳලා බෙහෙත් ගන්න බව දන්න නිසාම ඔහුගේ රුධිර පීඩනය මැන්නාල රුධිර පීඩනය තරමක් ඉහළ ගිහිල්ලා තිබුණාග ප්‍රෙෂර් එක ටිකක් වැඩියි

වකුගඩු රෝගීන් ගතයුතු සහ නොගත යුතු ආහාර

ජලය නිසි ප්‍රමාණයට පානය කිරිම හා පානීය ජලයට අමතරව පාන වර්ග වලින් සිරුරට එකතු වන ජලය පිළිබඳ සැළකිලිමත් වීම

කොණ්ඩෙට විතරක් නෙවෙයි දැන් මිරිස්වලටත් ඩයි

ඔබ මිලදී ගන්නා මිරිස් කුඩු පිළිබඳ සැකයක් ඇත්නම් එය ඔබ ප්‍රදේශයේ ගම් පළාතේ සිටින ළඟම සෞඛ්‍ය නිලධාරියාටල ආහාර පරීක්ෂකවරයාටල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කරන්නග එවිට ඒ අය පැමිණ එම ස්ථානයෙන් සාම්පල් ගෙන මුද්‍රා තබා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනවා ඇත

ජල චිකිත්සාවෙන් සුවය ලබාගත හැකි රෝග රැසක්

කැඩුම් බිඳුම් හා විකලාංග රෝග තත්ත්වවලදීල උදාහරණයක් ලෙස පාදයෛ් අස්ථියක් භග්න වී ඇති විටද ප්ලාස්ටරයක් දමා සිට එය කපා ඉවත් කළ පසුදල පාදයට බර නොදමා කිහිලිකරු වලින් ඇවිදීමට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති අවස්ථාවලදී දල මෙම ජල චිකිත්සක ප්‍රතිකාර ලබාගත හැකියග

More News »

add_one