සෞඛය

උදේ ආහාරයටට වඩාත් සුදුසුයි

පොල් සමඟ හෝ ලුණු මිරිස් සමඟ ජනපි‍්‍රය ආහාරයකිග මඤ්ඤොක්කා අල තැම්බීමෙන් පසු එහි හුමාලයට කොළ වර්ග :පලා- එක්කර ආහාරයට ගැනීම කළ හැකි

සෞඛ්‍ය සම්පන්න දිවියකට අරමුණු Goals

යහපත් සෞඛ්‍යයක් සඳහා ද හොඳ අධිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා වාගේම ඇඳුම් පැලඳුම්වලට ගැලපෙන සිරුරක්ල රැකියාවකට ගැලපෙන කායික ශක්තියක්

සමේ රෝග වලට නොවරදින පිළියම්

සමේ රෝග වල දරුණුතම අවස්‌ථාව වනුයේ විවිධාකාරයෙන් හට ගන්නා කුෂ්ඨ රෝගයන් යග මේවා බොහෝ විට පෙර භව වලදී කරන ලද අකුසල කර්මයන්ගේ බලපැම් මතින් ඇති වන පීඩාකාරී අවස්‌ථාවන් වේ

දියවැඩියාවට සුවයක්

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිර්මාණය වෙන්නේම රෝග නිට්ටාවටම සුව කරන්නටයිග රෝග බාගෙට සුව කරන ක්‍රමයක් මෙම වෛද්‍ය ක්‍රමය තුළ නැහැග නිවැරදිව රෝග මූලය

පිටතට නොපෙනෙන ශ්‍රවණාධාරක තාක්ෂණයේ නව පෙරළිය

ලෝකය කෙතරම් සුන්දරදරෑ නමුත් අපට ඒ සුන්දරත්වය විඳින්නට උපකාරී වන පෙනීමල ඇසීම වැනි සංසිද්ධීන් නොතිබුණා නම් සුන්දරත්වයල මියුරු බව ආදී දේවල් හුදෙක්ම වචනයටම පමණක් සීමා වූ අර්ථය සුන් දේවල් බවට පත් වේවිග මේ අතුරින් ශ්‍රවණයට නොඑසේ නම් ඇසීම සඳහා හිමිවන්නේ වඩාත් වැදගත් ස්ථානයක්

වැස්සත් එකයි - පෑව්වත් එකයි ස්වසන රෝගවලින් නම් අඩුවක් නැහැ

වැස්ස වැඩිවන විට පරිසරය සීතල වෙමින් ජලවාෂ්ප ප්‍රමාණය වැඩිවෙනවා. මේ පරිසර තත්ත්වය තුළදී මිනිස්සු ආශ්වාස කරන්නේ, සිසිල් ජලවාෂ්ප මේ අනුව, ස්වාසනාලිකා සංකෝචනය කරනවා.

ආමවාතය සහ සන්ධිගත වාතය මුල්කරගෙන වැළඳෙන ආතරයිටීස්

ජීවිතයෙන් අපිල බොහෝ කලක් ගෙවන්නේ තරුණ අවධියයිග මේ කාලයේදී ඔබ රෝගී පුද්ගලයකු වුණොත්රෑ බොහෝසෙයින් තරුණ අවධිය කරා එනල නමුත් ජීවිතයේ ඕනෑම වයස් කාණ්ඩයකට ගොදුරු විය හැකි රෝග තත්ත්වයක් ලෙස ආතරයිටීස් හෙවත් සන්ධි ප්‍රදාහ රෝගය

තෙල් සහිත සමකට උරුමකම් කියන ඔබ මේ ආහාර වර්ග වලින් ඈත් වීම ඔබගේ ශරීර සෞඛ්‍යයට හිතකරයි

තෙල් සහිත සමකට උරුමකම් කියන ඔබගේ මුහුණේ රැළි මතු නොවීම ඔබගේ වයස ස්වභාවය පෙන්නුම් නොකිරීමට හේතුවක් වෙන්න පුළුවන් වුනත් වියළි සමක් උරුම කෙනෙකුට සාපේක්ෂව නම් තෙල් සහිත සමක් ඇති අය

ආයුර්වේද ප්‍රතිකාරවලින් සමේ රෝගවලට නිට්ටාවට සුවයක්

සම යනු සිරුරේ ප්‍රධාන කාර්යභාරයන් විශාල ප්‍රමාණය ඉටු කරන සිරුරේ විශාලතම ඉන්ද්‍රියයිග සමේ පවතින ගැටලු අපගේ ජීවිතයේ නීරෝගී භාවයට එල්ල කරන්නේ දැඩි පහරක්ග එබැවින් සම ආරක්ෂා කර ගැනීමෙන් සිරුරට සිදුවන අනිසි බලපෑම් වැළක්වා ගත යුතුයි

Earphone හෝ ස්පීකර් මඟින් සංගීතයට සවන් දෙන්නන්ට ශ්‍රවණ ඌනතා ඇතිවිය හැකියි

පසුගිය සතියේදි කථාබහට ලක් කරන ලදිග එවැනි ඌනතා මිනිසාගේ ශාරීරික සුවපත් භාවයට බලපාන ආබාධයක් වශයෙන් හඳුන්වාදී ඇති බවත් එය ලෝක සෞඛ්‍ය

ඖෂධ මඟින් පමණක් ශ්‍රවණ ඌනතා යථා තත්ත්වයට පත්කරගත නොහැකියි

තවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා :උ්‍යධ-  ශබ්දය හේතු කොටගෙන ඇතිවන ශ්‍රවණ ඌනතා :භෂ්‍යඛ- මිනිස් සෞඛ්‍යට

මුත්‍රා පිටවෙන්නේ කඩින් කඩ
ආරම්භ වෙන්නේ ප්‍රමාද වෙලා

මැදිවියේ පුරුෂයන් මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ එක්තරා රෝගයක් සම්බන්ධවයිග මේ තත්ත්වය පුරස්ථි ග්‍රන්ථියේ ආශ්‍රිත පවතින ගැටලුකාරි තත්වයක්ග පුරස්ථි ග්‍රන්ථිය විශාලවීම

කොයි හාල් ද කන්න හොඳ

සහල් අපගේ පෝෂණ රටාවට විශාල අනුබලයක් ලබා දෙන ප්‍රධාන ආහාරයකිග ශක්තිය නිපදවා ගැනීම සඳහා අවශ්‍ය පෝෂක කොටස් ලබා ගත යුත්තේ පිටතින්යග කාබෝහයිඩ්‍රේට්ල ලිපිඩල ප්‍රෝටීන යන පෝෂක ශක්ති ප්‍රභවයන් සහල්වල අඩංගුය

දුර ගමනක් ගිහිල්ලා එද්දි කකුල් දෙක හොඳටම ඉදිමිලා

දුර ගමනක් ගිහිල්ලා ගෙදර එද්දි ඇතැමෙකුගේ කකුල් දෙක හොදටම ඉදිමිලා තිබෙනවා ඔබ දැක ඇතුවාට කිසිදු සැකක් නැහැ

වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් ව්‍යායාම් සදහා අනිවාර්යෙන්ම යොමු විය යුත්තේ ඇයි

වයස අවුරුදු 30 ඉක්මවා වූ කාන්තාවන් දිනපතා ව්‍යායාම් සදහා යොමු නොවන්නේ නම් ඔවුන්ට  හෘද්‍යාබාධ වැළදීමේ වැඩි අවදානමක් ඇත

කලින් හඳුනාගතහොත් වළක්වා ගතහැකි බහුලම පිළිකා වර්ග තුන

සුවයල සමාදානය නැති දිවිය මට නම් කිසිදු සැනසුමක් ගෙන නොදෙයි එය ඔබටත් එසේම බව මම හොඳින්ම දනිමි

හැඩට ඉන්න මැනලා කන්න

සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා සෑම තරාතිරමකම පසුවන්නන් තම පෝෂණ තත්ත්වය නිරතරයෙන්් විමසීමකට ලක් කළ යුතුයග නමුත් තරඟකාරි සමාජයේ පෝෂණයට ඇත්තේ අඩු ප්‍රමුඛතාවයකිග

දියවැඩියාවට සහ ගැස්ට්‍රයිටීස්වලට ආයුර්වේදය ක්‍රමයෙන් සුදුසුම ප්‍රතිකාර ක්‍රමය

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මුලධර්මවලට අනුව දියවැඩියාවල ගැස්ට්‍රයිටීස් ඇතුලු බෝ නොවන රෝග බොහොමයක් නිට්ටාවට සුව කළ හැකියි

නිදා ගැනීමේ නිවැරදි ක්‍රමය

කාර්යබහුල ජීවිත ගත කරන සෑම කෙනෙකුම වෙහෙසකර දිනයක් නිමකර සුවබර නින්දක් පතා පිය නගන්නේ නිදන ඇඳ වෙතය.

කොලෙස්ටරොල්ල ප්‍රෙෂර් භීතිකාවෙන් මිදෙන මඟගගග

අධි රුධිර පීඩනය :ප්‍රෙෂර්- යනු වර්තමානයේ බොහෝ අය භීතිකාවට පත් කරන තත්ත්වයකිග එයත් සමඟම අපට අසන්නට ලැබෙන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම පිළිබඳවයිග

ගං වතුරට මුහුණ දුන් ඔබගේ ආහාර වේල මේ ආකාරයට සකසා ගන්න

දැන් උදා වී ඇත්තේ පශ්චාත් ආපදා සමයයිග ගං වතුර හා නාය යාම් පැවතුනත් මිනිසා ඉන් ජීවිතය කෙසේ හෝ යළි නැගිටිය යුතුයිග ලස්සන වටපිටාව අඳුරු කර දැමුවත් ස්වභාවධර්මයාගේ අපූර්වතම නිර්මාණය වන මිනිසා විසින්ම එය යලි ගොඩනැඟිය යුතු බව

ඔබ වෙනුවෙන් අපි

පිළිකාවක තිබෙන භයානක බව පිළිබඳ අසන විටත් ඇතැම් අය තැති ගත්තත් මේ වනවිටත් ඉන් සුවය ලැබූ දහස් ගණනක් තවමත් ජීවත්වන බව ඔබ දන්නවාදරෑ නමුත් ඔවුන්ට නැවත තම

ඇතැමුන් පරාජිත සිතුවිලි සමඟ ජීවත් වන්නේ ඇයිරෑ

 ජීවිතයේ විවිධ කාලවලදී අප ලබන අත්දැකීම් එය නිසිපරිදි පවත්වාගෙන යාමට මනා පිටිවහලක්ග එසේ වුවත් ඇතැම්විට දරුණු ඛේදවාචක කරාද මෙවැනි අත්දැකීම් ඇතැම් ජීවිත මෙහෙය වනු ලැබේග නමුත් ගුණාත්මක මෙන්ම සෞඛ්‍ය සම්පන්න මානසික සුවතාවක් තිබෙන

ගංවතුර ඔබේ සෞඛ්‍යයට බැට දෙන හැටි

දින ගණනාවක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව අප රටට ගෙන දුන්නේ දැඩි විපතකිග සුන්දරව ගලා ගිය කැළණි ගං කොමලිය ප්‍රචණ්ඩ වියග සිරිලක අසිරිය කියා පාමින් කන්ද උඩරට විරාජමානව වැජඹුණු කඳු ගැට නිමේෂයකින් නාය ගියේ ජිවිත ගණනාවක් බිලි ගනිමි

වැඩිහිටි පිටගැස්ම

දරුවකු මෙලොව බිහි වූ දා සිට ආරක්ෂිතව හදා වඩා ගැනීමට මව්පියවරුන්ට මෙන්ම සෞඛ්‍ය අංශයට ද මනා වගකීමක් පැවරේග එබැවින් අවශ්‍ය කාල නිර්ණයන් අනුව එන්නත් කිරීම ඉතාමත් වැදගත් කාරණයකි

More News »

add_one