සෞඛය

පලතුරු ගුණ

රෝග සමනය සහ රෝග බෝවීමේ ප්‍රවනතාවය සඳහා මෙවන් ඔසු වර්ග භාවිතය හැර රෝග බෝවී ව්‍යාප්ත වූ පසු කෝටි ගණන් මුදල් කන්දරාවක්‌ වැය කර ප්‍රතිඵල නොලබා බෙහෙත් යෙදීමෙන් ඵලක්‌ නොමැත

පොඩ්ඩක් බොන අයට දියවැඩියා අවදානම අඩුයි

නිර්දේශිත මද්‍යසාර ප්‍රමාණය සතියකට දින තුන හතරක් ඇතුළත කොටස් වශයෙන් පානය කිරීම හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ අවදානමද අඩුවන බව වෛද්‍ය මතයයි

මුත්‍රාවල ගල් පිත්තාශයේ ගල් වලක්වා ගන්නේ කෙසේද?

ඕනෑම කාර්යබහුල අවස්ථාවන්හීදී රැුකියාවක් කරන අතර තුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප‍්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ට වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිලියෙල කළ කෂාය වර්ග

බටර් අහිතකර නෑ

බටර් ආහාරයට ගැනීමෙන් දෙවැනි වර්ගයේ දියාවැඩියා රෝගය ඇතිවීමේ අවදානම සියයට 4කින් අඩු කරන බව ද මේ පර්යේෂණයෙන් අනාවරණය වී ඇත

ලෙඩ දුක් රැසකට ගුණ දෙන “චව් චව්”

ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග රැසක් මැඩලීම සඳහා උපකාරී වෙයි.

අත් හෝදනවා නම් ලෙඩ නෑ

විෂබීජ සහ බෝ වෙන රෝග වැලැකීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුරුදු මගින් හේතුවේ. මෙහිදී අප දැඩි අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ අත් පිරිසිඳුව තබාගැනී‍ම කෙරෙහිය.

ඌන පෝෂණයට බිත්තර

අහඹු ලෙස තෝරා ගත් බිළිඳුන් 160 කින් අඩකට දිනකට බිත්තරය බැගින් මාස හයක කාලයක් කවන ලද අතර එම දරුවන් බිත්තර නොදුන් සෙසු දරුවන් සමඟ සසඳා බැලීම පර්යේෂණ විධික්‍රමය විය

කනට මොකෙක් හරි රිංගුවොත්

ඇතුළු වූ සත්ත්වයා කනෙන් පිටතට නොපැමිණෙන්නේ නම් හෝ කනට වෙනත් කුමන හෝ දෙයක් ඇතුල් ඇත්නම් හැකි ඉක්මනින් කළ යුතු වන්නේ උගුර, කන, නාසය සම්බන්ධ වෛද්‍යවරයකු වෙත ගොස් එම සතාව හෝ කනට ඇතුල් වූ දේ ඉවත් කර ගැනීමයි.

නිරෝගීව ඉන්න ඇපල් කන්න

ෆ්ලේවනොයිඞ්ස්’ යනු පළතුරු හා එළවළුවල අඩංගු වන ශාක සංයෝගයකි.

රූමැටික ආත්‍රයිටිස්‌ හැදුනාම සමේ රෝගත් හට ගන්නවා

සම, පෙනහළු, වකුගඩු, හෘදය සහ රුධිර නාල, ඇස්‌, අක්‌මාව, රුධිරය, ස්‌නායු යන ඉන්ද්‍රියන්ට මේ රෝගය නිසා හානි ඇති වෙන්න පුළුවන්. ඊට පෙර අප සාකච්ඡා කළ යුතුයි මේ රෝගය හටගත්තාම ශරීරයේ සන්ධි කවර තත්ත්වයකට පත්වනවාද කියන එක.

අවුරුදු 50ක්‌ වයසැති පිරිමින් 1/10කගේ හෘදය වස්‌තුවෙහි වයස වසර 10ක්‌ පැරැණියි

ලොව පුරා පිරිමින් අතර මරණ සිදුවීමට හේතු කාරක වන ප්‍රධානතම රෝගය හෘද රෝග වන අතර එය කාන්තාවන් අතර මරණ සිදුවීමට හේතු වන දෙවැනි ප්‍රධානතම රෝගය ලෙස සැලකේ.

ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ භයානකද?

පාවට්‌ටා මුල්, වැල් කහඹිලියා මුල්, වැල්මී, සිරිතේක්‌කු, කලාඳුරු අල, කොත්තමල්ලි, තොටිල පොතු, එනසාල්, නිකමුල්, දේවදාර කලං 1 මංචාඩි 4 බැගින් පත 8 එකට සිඳ සීනි, මීපැණි දමා උදේ සවස පත භාගය බැගින් දින 6 ක්‌ පානය කළ යුතුයි.

රැකියා කරන ස්ථානයේ භයානක රෝගකාරක විෂබීජ තිබිය හැකියි

කන්තෝරුවේදී නම් පෑන් පැන්සල් යනු බොහෝදුරට පොදු භාණ්ඩයග එහෙත් කාර්යාල සගයන් අතර පෑන් පැන්සල් විකන නරක

ඇඟ මහත් කරගන්නේ කොහොමද?

මෙය තවදුරටත් විස්‌තර කරන්න පුළුවන්ග කෙනෙකු අනුභව කරන ආහාර ඇඟට අල්ලනවාද නැද්ද කියන එක තීරණය කරන්න සාධකයක්‌ හැටියට ඔහු හෝ ඇය පහ කරන මළ යොදා ගන්න පුළුවන්ග පැසුණු මළ සහ නොපැසුණු මළ යනුවෙන් මළ වර්ග දෙකක්‌ තිබෙනවා

දහඩිය ගඳ නැති කරගන්න පුළුවන්

කෘත්‍රිම රෙදි වර්ග මඟින් :නයිලෝන්ල පොලියෙස්ටර්- දහඩිය උරා ගැනීමක් නිසිපරිදි සිදු නොවන නිසා දුඟද වැඩි වෙනවාග අප ගන්නා ආහාරත් දහඩිය දුඟද කෙරෙහි බලපානු ලබනවා

නැවත නැවත හෘදයාබාධ වැළඳීම අඩු කරළන
නව බෙහෙතක්‌ සොයා ගැනේ

හෘදයාබාධයක්‌ වැළඳීම වළක්‌වනා බවට අනාවරණය වී ඇති ,කැනකිනුමැබ්, බෙහෙත් වර්ගය හෘදය වස්‌තුවෙහි ධමනිවලට හානි කරනු ලබන රුධිරගත ද්‍රව්‍යයන් අවහිර කිරීමට සමත් ප්‍රතිදේහයක්‌ ලෙස පර්යේෂකයෝ හඳුන්වා දෙති

ආහාර ගන්නා විට ජලය පානය නරකද?

ඉහත සඳහන් කරන ලද යහපත් පුරුදු අනුගමනය කිරීමේදී එන්සයිමයන් හොඳින් ශ්‍රාවය වෙන අතර බඩවැල් හොඳින් ක්‍රියාත්මක වී ආහාර ජීර්ණය වැඩිදියුණු වෙනවා

හඳුනාගන්න හෘදයාබාධයක ලක්ෂණ

කලාතුරකින් කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව වුවද හෘදයාබාධ වැළඳිය හැකි වේග නමුත් බොහෝ අවස්ථාවලදී පපුවේ හරිමැද ඇතිවන තද කැක්කුමල වේදනාව හෝ හිරිවැටීමක් හෘදයාබාධයක ප්‍රධාන රෝග ලක්ෂණ විය

ඇඟ කෙට්‌ටුද, මෙන්න බෙහෙත්

පළමුව රෝග තත්ත්වය නිසා කෙට්‌ටු වෙනවාග දෙවනුව රෝග තත්ත්වය නිසා ඇතිවන මානසික ආතතිය නිසා සිදු වෙනවාග ඒ කියන්නේ සමහර තරුණියන් ,අනේ මට සුද යනවා

තේ කෝපිවලට වඩා
ශරීරයට ගුණදායක වේ

කෝපි මිනිසාට යෝග්‍ය පානයක්‌ බව තහවුරු වුව ද දිගු කලක්‌ ජීවත්වීමට හේතු කාරක වන පානය ලෙස පර්යේෂකයින් හඳුනාගෙන ඇත්තේ තේ

සැත්කමකින් ඉවත් කළ පසුවත් ගර්භාෂ ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) නැවත හට ගන්නවාද?

ඊට අමතරව ඒ පිළිබඳ වරින් වර ස්කෑන්කර පරීක්ෂා කර බැලීම ද සිදු කළ හැකග ඊටත් අමතරව ආර්තවහරණයට ලක් වූ හෝ ආර්තවහරණයට ලක්වීමට ආසන්න කාන්තාවන් හට එම තත්ත්වයත්

ක්ලාන්තයක් ඇතිවූ විට කළ යුතු දේ

වඩාත් වැදගත් ක්‍රියාමාර්ගය වන්නේ ක්ලාන්තය ඇතිවිම පිළිබඳ පෙර ලකුණු දැනෙන පුද්ගලයකු නම් වහාම හිස පොළොවට සමාන්තර වන සේ බිම දිගාවීම දෙපා පොළොවෙන් ඉහළට ඔසවා ගෙන තැබීමට කටයුතු කිරිමත් හෝ එවැනි දෙයක් කිරීම අපහසු

මත්පැන්ල දුම්වැටිල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම

ඇතැම් පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලෙස ඖෂධ සමඟ උපදේශනය ලබාදිය යුතුයිග ඔවුන් මේවාට ඇබ්බැහිවූ කාරණා එහිදී සොයා බැලිය යුතු වෙනවා

හෙළ ඔසුවෙන් වෙට්‌ටුවක්‌ දමා හිසරදය මට්‌ටු කරගමු

කට පරිස්‌සම් කර ගැනීම අනිවාර්යයිග මත්ද්‍රව්‍යල දුම්පානය මෙම රෝගීන්ට ඉතා අහිතකරයග තෙල් සහිත ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ගවලින් හැකිතාක්‌ වැළකිය යුතුය

සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කරන පහසු මග

උණු වතුර වාෂ්පයල උණු වතුරට දෙහි කොළ දමා නැඟෙන වාෂ්පයල කොත්තමල්ලි හැලියේ වාෂ්පය ආදී මෙම කවර වර්ගයක වාෂ්පය ඉරීම සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදී ඔබට සහනයක්ම ගෙන දීමට සමත් වේවි

More News »

add_one