සෞඛය

අක්මාවට හොඳ කෝපි

කෝපි පානය කිරීමෙන් අක්මා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

දියවැඩියාව නිට්‌ඨාවට සුව කරන්නට අග්න්‍යාශය පෝෂණය කිරීම තුළ හැකියාව තිබෙනවා

ශ්‍රී ලාංකිකයන් වන අපේ ජාන හැඩගැසී තිබෙන්නේ බත් ආහාරයට ගැනීම වෙනුවෙන් බව අමතක කිරීම රෝගයට හේතුවෙලා

පාකින්සන් රෝගීන්ට සුදුසුම පලතුර නෙල්ලි

වේපන, වේපතු, ස්‌පන්දන, ස්‌පුරාන කියන නම්වලිනුත් මෙය හඳුන්වනවා. මේ හැම එකකින්ම කියෑවෙන්නේ ගාත්‍රාවල වෙව්ලීම නැත්නම් ගාත්‍රාවල අසාමාන්‍ය චලනය යන්නයි.

සමේ ලෙඩවලට අත්බෙහෙත් එපා

හමේ ඇතිවන රෝගයක් ‍හෝ යම් කිසි වෙනසක් සමේ රෝග වශයෙන් හැඳින්විය හැකි ය

හිතෙන හිතෙන වෙලාවට මේ කෑම නම් කන්න එපා

හදවතට ගුණ Dark Chocolate කන්න හොඳම වෙලාව උදෑසනයි

ගැස්‌ට්‍රයිටිස්‌ නසන අළු පුහුල් හකුරු ඖෂධය

ඔබ දන්නවා අප කරන්නේ දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකම යන දෙකම ආශ්‍රයෙන් සකසා ගත් ප්‍රතිකාර ක්‍රමයක්‌

ආතරයිටීස්‌ සුව කළ හැකියි - ආතරයිටිස්‌ රෝගීන්ට ඇල්දිය සුදුසු නැහැ

ආතරයිටීස්‌ රෝගය පිළිබඳ සමාජය හමුවේ නිතර කතා බහ අසන්නට ලැබේ. ආතරයිටීස්‌ වෙනුවෙන් පීඩා විඳින පිරිස සුළු පටු නොවන බව හඳුනාගත හැකිව තිබෙන්නේ රෝගය නියමාකාරයෙන් හඳුනා නොගැනීම නිසාවෙන් බව බොහෝ තැනකදී පැහැදිලිව දක්‌නට ලැබේ

තුන්වේල බත් කාලා වැඩ නොකර සිටියොත් අක්‌මාවේ මේදය තැන්පත් වේ

වර්තමානයේ බහුලව දක්‌නට ලැබෙන බෝ නොවන රෝග වන දියවැඩියාව, අධි රුධිරපීඩනය තරබාරුව හා සමානව අක්‌මා රෝගද ඉහළ යන්නට පටන් ගෙන ඇත

ඉන අඩු නම් ලෙඩ නෑ

ඔබේ බඩ එසේත් නැතිනම් ඉන ලොකු වැඩි නිසා කලිසමට රිංගා ගැනීම අපහසුද ?

මතකය වැඩි වෙන්න කන්නලු චොකලට්

චොක්ලට් ආහාරයට ගැනීමෙන් මතකය වැඩිවන බවත් මොළයේ සෞඛ්‍ය සම්පන්න බව ඉහළ නංවන බවත් මෑතකදී කරන ලද පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.

වාතජ අර්ශස්‌ ගැන තවත් ටිකක්‌...

අද මම මුලින්ම හඳුන්වා දෙන්නේ වාතජ අර්ශස්‌ රෝගයේ ලක්‍ෂණ. එහෙමත් නැත්නම් වාතජ අර්ශස්‌ ගෙඩිවල ස්‌වභාවය ගැනයි. එම ගෙඩි වියළියි. ඒවා අතින් ස්‌පර්ශ කළ විට ඇඟ කිලිපොලන ගතියක්‌ එනවා. ඒවා හරි දුර්වලයි.

කොඳු ඇට පෙළෙහි ආබාධ ඇතිවිය හැකි අවස්‌ථාවන් හඳුනා ගන්න

නුවර ගෝනෙගොඩ වෙද පරම්පරාව අවුරුදු හයසියයක්‌ හත්සියයක්‌ පමණ ඈත ඉතිහාසයකට හිමිකම් කියන වෙද පරම්පරාවකි. ගෝනෙගොඩ වෙද පරම්පරාව අක්‌කරගම පන්සල ආශ්‍රිතව ඇති වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි.
 

සිරුරේ බර අඩු කරන පලතුරු සහ එළවළු යුෂ

ස්ථුලතාවයෙන් යුතු පුද්ගලයින් නිරන්තරයෙන් ම ළතවෙන්නේ එම තත්ත්වය නැති කර ගන්නේ කෙළෙස ද යන්න පිළිබදවය.

රෝගාබාධ රැසකට සුවය ගෙන දෙන කෝමාරිකා ප්‍රතිකාරය

Alovera නම් උද්භිද නාමයෙන් හදුන්වනු ලබන ඖෂධීය ගුණ රැගත් වටිනා ඔසු  පැළෑටියක්  ලෙස කෝමාරිකා ශාකය  හැදින්විය හැකිය

මද්‍යසාර ඔබගේ ශරීරය දුර්වල කරයි

මද්‍යසාර වලින් මොළයට ඇතිකරන බලපෑමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් වැරදි විනිශ්චය, තරහ යැම, අනිසි භය, කතාවේ පැටලිලි සහගත බව, පෙනීමේ (දෘෂ්ටියේ) අපහැදිලි ගතිය, ප්‍රතික්‍රියා දැක්‌වීමේ ප්‍රමාදය වැනි මානසික ගැටලු ඇතිවේ.
 

සමේ තෙතමනය රැකගන්න නිසි පමණට වතුර බොන්න

සාමාන්‍යයෙන් යහපත් කාලගුණයක් පවතින සෞම්‍ය දිනයක දී විවේකීව සිටින පුද්ගලයකුගේ දිනයක ජල අවශ්‍යතාව මනින්නේ මේ ආකාරයටයි.

පලතුරු ගුණ

 ගෙවතුවල අලංකාරය උදෙසා වවනු ලබන පලතුරු විශේෂයකි. ලෙල්ල තුනීය. මෙම නාරං ගෙඩිය ඉදුණ පසු ගෙඩිය පිටත් ඇතුළතත් රෝස පැහැයෙන් යුක්‌ත වේ.

නිරෝගි දිවියකට දිනපතා කිරි හෝ කිරි ආහාරයක් ගැනීම යෝග්‍යයයි


චීස්, කිරි මෙන්ම පෝෂණ ගුණයෙන් අනූන ආහාරයකි. එහෙත් චීස්වල සංතෘප්ත මේදය සහ එකතු කරන ලද ලුණු ඉහළ මට්ටමක පවතී. එම නිසා සම්පූර්ණ යොදය අඩංගු චීස් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන්න.

ගැස්ට්‍රයිටීස් රෝගය

නමුත් කඩල තෙම්පරාදුව සිරුරට ගුණ නැත. ඔබගේ ආහාරයට ඉඳිආප්ප ගන්නේ නම් ඒ සඳහා කිරි හොදි මිශ්‍ර කරගැනීම වඩාත් ම යෝග්‍ය වේ. කිරිබත්, පිට්ටු පොල් කිරි සමඟ කෑමට සුදුසුයි

තද අව් රශ්මියේ බොහෝ වේලාවක් සිටීමෙන් උණුසුම් ආඝාතය ඇතිවිය හැකියි

ගර්ම කලාපිය රටක ජිවත්වන අපිට උණුසුම කියන්නේ අනේක විධිවලින් විඳින්න කැමති දෙයක්. සීතල පළාතකට ගියොත් උණුසුමක තියෙන වටිනාකම අපට දැනෙනවා. පරිසරය වෙනස් වන ආකාරයට අපේ සිරුරේ උෂ්ණත්වය වෙනස් වෙනවා කියල අපි දන්නවා

මොළය සුරකින ෆෝලික් අම්ලය

දොඩම් යුෂ කෝප්පයකින් මයික්‍රෝ ග්‍රෑම් 72 ක ෆෝලික් අම්ල ප්‍රමාණයක් හිමි වෙයි.

වැල සහ වරකා ගුණ බොහෝමයි

කොස්‌ ගහේ ගෙඩි ඵලදාව හටගෙන ඵලනෙළා පාරිභෝජනයට ගැනීමට හැකිවනුයේ භාග්‍යයෙන් පිරි බක්‌ මාසයේත් වෙසක්‌, පොසොන්, ඇසළ මාසවලදීය.

මළබද්ධය මට්‌ටු කරන ආයුර්වේද ප්‍රතිකාර

උදැසන අවදි වී පිරිසිදු වතුර විදුරුවක්‌ පානය කර වැසිකිළියට ගොස්‌ මළ මූත්‍රා පිටකර ශරීරය සැහැල්ලු කරගෙන නව දවසකට ශරීරය හුරුකර ගැනීමට අපි පුරුදුව සිටිමු.

වැසි කාලයට සුලබ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව

ත්‍රිදෝශ සමබරව පවත්වා ගැනිමෙන් ශරීරයේ නිරෝගිකම රඳවා ගන්නට හැකි බව ආයුර්වේදයේ සඳහන් වන්නේ නිරෝගිකම මිනිසාගේ ජීවිත පැවැත්මට බෝහෝ වැදගත් වන නිසයි.

ඔසප් නැවතීමේ ලක්ෂණ ආර්තවභාවය

මුත්‍රා පිටකරන වාර ප්‍රමාණය වැඩි වීම හා මුත්‍රා බර දරා සිටීමට නොහැකි වීම හා ඉබේම මුත්‍රා පිටවීම

More News »

add_one