සෞඛය

අධික ලෙස මස්‌ කෑවොත් මුත්‍රා ගල් ඇතිවීම අනිවාර්යයි

ඕනෑම කාර්යබහුල අවස්‌ථාවන්හිදී රැකියාවක්‌ කරන අතරතුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ඨ වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිළියෙල

ඇදුම ඇතිවීමට බලපාන හේතු

ඉතා ශීත පරිසරයක ජිවත් වුණත් ඇදුම රෝගය එස්කිමෝවරු අතර ඉතා දුර්ලභ යග එයට හේතුව ඔවුන් වෙසෙන පරිසරය දූවිලි සහ කෘමි අපද්‍රව්‍ය වැනි විසර්ජකයන් ගෙන් තොර වීම විය හැකි

ක්ලාන්තය ඇතිවීමට හේතු රැසක් තිබෙනවා

අපස්මාර වැනි තත්ත්වයකදී ඇතිවන සිහි විසඥවීමකින් පසු බොහෝවිට රෝගියා තමාට සිදු වූ දේ නොදනියිග නැතිනම් ඒ අවස්ථාවේ ශාරීරිකව ඇති වු ගැටලු තවත් කෙනෙකුට පැවසීමට තරම් හැකියාවක් නොමැති මානසික මට්ටමක සිටිය හැකියිග රෝගියා

පයේ ඇඟිල්ලක්‌ හිරිවැටීම සහ සිරුරේ ලප හට ගැනීම පූර්ව පිළිකා ලක්‍ෂණයක්‌ විය හැකියි

මෙයට මාස කීපයකට පෙර අප පිළිකා රෝගය ගැන ඔබ සමඟ සාකච්ඡා කර ලිපි කිහිපයක්‌ පළ කළාග ඒ අතර අපට දැන ගැනීමට ලැබී තිබෙනවා ඔබ පිළිකා රෝගය සම්බන්ධයෙන් අලුත් දත්ත කිහිපයක්‌ සොයාගෙන තිබෙන බවග ඒ ගැන සාකච්ඡා කිරීමයි අපගේ අරමුණ

කරගැට-ගල් තැලුම් ගැලවී වැටෙන්නට
මේ බෙහෙත් කරන්න

අන්නාසි ලෙල්ලක්‌ කරගැටය මත තබා රෙදි පටියකින් වෙලා රැයක්‌ පුරා තබන්න මෙසේ දින කිහිපයක්‌ කළ විට කරගැටය ගැලවී වැටෙනවා

ලෙඩ දෙන තයිරොයිඩ් ග්‍රන්ථිය

මෙලෙසින් හඳුන්වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණයෙන් විශාල වීමයග රූපය අවලක්ෂණ කරන නිසා හෝ ගෙල ප්‍රදේශයේ ඇති අනෙකුත් අවයවවල ක්‍රියාකාරීත්වයට බාධා කරන නිසාල විශේෂයෙන්ම ශ්වසනයට සහ ආහාර ගිලීමට බාධා කරන නිසා විශාල වූ තයිරොයිඩ් ග්‍රන්ථිය

මඟුල් කරඳ මුලෙන් පොතුකබර සුව කළ හැකියි

මේ අතර සොරයිසිස්‌ රෝගය හා සම්බන්ධ ආත්‍රයිටිස්‌ රෝග තත්ත්වය ගැනත් කිව යුතුයිග මෙය තදබල ප්‍රදාහ තත්ත්වයක්‌ ඇති කරන නිදන්ගත තත්ත්වයකි

ගැටවර වියේදී වැඩිපුර ඛනිජ ලවණ ලබාගන්න

ගැටවර වියට පා තැබුණාට පසු වැඩිහිටියෙකුගේ උස ලබා ගෙන ඇත්නම් ඒ සඳහා අවශ්‍ය අස්ථි ඛනිජ ගැටවර වියේදීම ලබා ගැනීම සඳහා සුදුසු ආහාර ගැනීම හා කායික ක්‍රියාකාරකම්වල යෙදීම

හිස්හොරිදරෑ පොතුකබරද?[

ඇතැමකුට සමේ යම් යම් ආසාදනල සමේ රෝග ආදිය ඇතිවන අතර සමේ ආසාදනවලට බැක්ටීරියාල දිලීරල පුස් යනාදිය හේතු වේග ඊට අමතරව සමේ රෝග කාණ්ඩයට ඇතුළත් නොවන අතර ආසාදන හා සමානව අනිවාර්යෙන් සමේ රෝග සඳහා ද ප්‍රතිකාර ලබාගත යුතු වේ

පොල්තෙල් ආහාරයට ගැනිමෙන් කොලෙස්ටරෝල් වැඩිවෙනවා

හෘදයාබාධ වැළැඳීමට භූමිකාව සකසන වෙනත් අවදානම් සාධක කිහිපයක්ම :ස්ථුලතාවල දුම්පානය ව්‍යායාම නොගැනීමල අධි රුධිර පීඩනය ආදීය- සහිත අය

කනේ රෝග සුව කරන ඖෂධ වර්ග මොනවාදරෑ

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීපරිස්‌ - සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ග්‍රන්ථවල මේ උපකරණ ගැන සඳහන් වෙනවාග උපකරණයේ අග පුළුන් දවටා කනට ඇතුළු කර ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම කළ හැකියිග ඉන් පස්‌සේ ධූපන ප්‍රතිකාරය කියලා දෙයක්‌ කරනවාග ධූපන ප්‍රතිකාරයේදී කෙරෙන්නේ ආයුර්වේද ප්‍රතිජීවක ඖෂධ වර්ග දැවෙන පොල්කටු අඟුරු සහිත භාජනයකට දමලා ඒ දුම් කනට යන්නට සැලැස්‌වීමයිග බටහිර වෙදකම් ඇන්ටි බයටික්‌ ඖෂධවලින්ල ඇන්ටි බයටික්‌ ෙඩ්‍රාප්ස්‌වලින් කෙරෙන

කෘමිනාශක එළවළු පිරිසිදු කරගත යුතු ආකාරය

එදිනෙදා ජීවිතයේදී අපි පරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍ය අතර එළවළු සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එළවළු වූ කලී බෝ නොවන රෝග මෙන්ම හෘද රෝග,

ගර්භාෂගත රෝගවලට ගුණ දෙන කෝමාරිකා

දරුණු ලෙස පවතින ගැස්ට්‍රික් රෝග අවස්ථාවේ බඩවැලේ තුවාල සුව කිරීමට කෝමාරිකා මදය සුරා ක්‍රීම් කර බීම සුදුසුයි

අවුරුදු 50ට වැඩි ද?

අද සුලභව පවතින දියවැඩියාවල හෘදයාබාධල අංශභාගය :ආඝාතය-ල අධික රුධිර පීඩනයල පිළිකා ආදී බෝ නොවන රෝග වලින් බේරී සිටීමට මෙම ඉලක්ක ඉතා වැදගත්යග පහත ඉලක්ක වැඩිහිටියන් දැනුවත්වීම වැදගත් වේ

Mobile phone  නිසා මොළයේ ධාරිතාවේ අඩුවක්

ජංගම දුරකථ පාවිච්චිකරන 800 ක් මෙම අධ්‍යනය සඳහා යොදා ගනු ලැබූ අතර මොළය වෙහෙස වන ක්‍රිඩාවක යෙදෙන විටෙකදී ජංගම දුරකතනය පාවිච්චි නොකර එය තමා ළඟම

ඩෙංගු අවදානමින් වැළැකි සිටීමට නම්ගගගග

ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසුව වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයිග එය දින 3 -14 දක්වා පවතින අතර මෙම කාලය තුළදී ඩෙංගු වෛරසය

බිහිරි බවට ප්‍රතිකාර පටන් ගන්නේ මෙහෙමයි

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - ස්‌ථිර වශයෙන්ම ඔව්ග අප අනුගමනය කරන සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ගුරුකුලය තුළ මේ උපකරණ අදටත් පරිහරණය වෙනවාග මේ උපකරණවලට තිබෙන්නේ සහස්‌ථාන නම්ග

ආත්‍රයිටිස්‌ රෝගයට බිං කොහොඹ කසායක්‌

බිං කොහොඹල කොහොඹ පොතුල එලබටුල කටුවැල්බටුල කොටිල පොතුල ලුණවරණ පොතුල අමු ඉඟුරුල දියමිත්ත යනාදිය

තරුණ කමට හොඳ නින්දකට
හොඳම බෙහෙත චොකලට්‌ගගග

චොක්‌ලට්‌ කිව් සැණින් අපගේ දිවට දැනෙන රසය මුළු ජීවිත කාලය පුරාවටම සිහිනෙන් ගෑ සුවඳක්‌ සේ රැඳී පවතින්නේය

දියවැඩියාව සුව කරන ආයුර්වේද යතුර

අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර නිසි සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගෙන් ලබා ගත්තොත් රෝගය සුව කර ගත හැකියි

නිට්ටාවට සුවකළ හැකි අර්ශස් අමාරුව

මලපහ කිරීමේ යම් යම් අපහසුතා තිබෙනවා නම් හා නිසිකලට වේලාවට මලපිට වන්නේ නැතිනම් එය ඉතාමත් බරපතළ ගැටලුවක්

පිළිකා නසන ගුණයක් ඇති සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන මැංගුස්

උෂ්ණ බව අධික පලතුරක් බැවින් සමේ විවිධ අසාත්මික තත්ව ඇති කළ හැකියිග සම මතුපිට පලු දැමීම ල තොල් පැලීමල ඇස් රතුවීම කැසීමල සමේ බිබිලි දැමීම වැනි තත්ව ඇතිවීමට පුළුවන

යකඩයක් වැටිලා කකුල ර්‍ණපිට්ටු ගෙඩිය” වගේ ඉදිමිලා

අයිස් තැබීම මඟින් රුධිර වහනයක් ඇති අවස්ථාවක එය අවම කිරීමත්ල වේදනාව අඩු කිරීමත් සිදුවෙනවාග ඒ වාගේම පසු අවස්ථාවක

හදවතට හිතකර මේදය අඩංගු ආහාර

අපේ සිරුරට වැඩියෙන්ම අහිතකර බලපෑම් ඇති කරන්නේ සංතෘප්ත මේදය හා ට්‍රාන්ස මේද අම්ලයයිග විශේෂයෙන්ම ට්‍රාන්ස් මේද අම්ල පිළිබඳව අප හැමෝම දැනුවත් වීමත් එයින් ප්‍රවේශම් වීමත් ඉතා වැදගත්

කනේ දිලීර හට ගත්තොත්.....

සමහරුන්ගේ කන් නිතරම කසනවාග මෙහෙම දිගින් දිගටම කසන විට කනෙන් කිසියම් දියරයක්‌ ගලනවාග මෙය සිදුවන්නේ කන තුළ දිළීර තත්ත්වයක්‌ හට ගත් විටයිග මෙවැනි තත්ත්වයක්‌ තිබෙන විට කන තුළින් දුඟදක්‌ හමනවාග පරණ පාන් වතුරේ පොඟවලා දවසක්‌ විතර තැබුවාම එන ගඳට මේ ගඳ සමානයිග විවිධ හේතු මත මේ දිලීර හටගන්නවා

More News »

add_one