සෞඛය

පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමෙන් අක්මාවට හානි වෙනවා

 ඖෂධ පරිවෘත්තියේ ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ අක්මාවටයග අප ගන්නා සියලුම මේදයේ දිය වන ඖෂධ අක්මාවේදී කැඩීමට ලක් වී ජලයේ දියවන සංඝටක බවට පත් වේ

පිළිකාවට මඟ පාදන පත්තර පිටුවේ කෑම එතීම

පත්තර පිටුවේ ඇති මුද්‍රණ තීන්තවලල ඊයම් වැනි බැර ලෝහ අඩංගුයග ඒවා කෙලින්ම ආහාරවලට මුසුවිමේ හැකියාවක් සහිතයග විශේෂයෙන්ම කළු සුදු පත්තර

සිරුරේ දූෂිත වූ කොටස් බැහැර කරන පංචකර්මය

පංචකර්මයට පෙර කළ යුත්තේ පූර්ව කර්මයයිග රෝගියාගේ වයසල ශරීර ශක්තිය හා අවනතභාවය මෙහිදී සලකා බැලෙන ප්‍රධාන කරුණු කිහිපයකි

පරිප්පු කල්තබා ගන්නට මැලතියන් ගහනවාද?

අපි හැමවිටම වෙළෙඳ පොළෙන් මිලදී ගත යුත්තේ පැහැදිලි වර්ණයක් හා දිස්නයක් සහිත ඇට වෙන්ව ඇති පියලි වශයෙන් ඇතිල නොකැඩුණු පරිප්පුයග පරිප්පුවල ප්‍රෝටීන් අධික වන අතර මිනිසාගේ පෝෂණයට ගුණදායක ආහාරයකි

ශරීරයේ සීනි වැඩිනම්
අඩුකර ගන්නේ මෙහෙමයි

නින්ද නොයැමල අධික ලෙස මුඛයෙන් දුර්ගන්ධයක්‌ පිටවීමල කේන්ති යැමල පීනස්‌ රෝග උග්‍රවීම මුඛයේ තුවාල හටගැනීම ඇස්‌වලින් කඳුළු ගැලීම හා ඇස්‌ වියළීම වැනි රෝගාබාධයන්ද ඇතිවිය හැකියි

ප්ලාස්ටික් නිහඬ මාරයෙක්ද?

මෙතෙක් කල් ජීවිතය අතිශයින් සරල හා පහසු කරනවා සේ දැනුණු ප්ලාස්ටික් නිහඬ මාරයෙකු බව සොයාගෙන තිබේග ප්ලාස්ටික් නම්

අනේ මට නින්ද යන්නේ නෑ..

මිනිසාගේ ජීවන කාලයෙන් තුනෙන් එකක පමණ ගත කරන්නේ නින්දේය

අවුග 50-අවුග 80 දක්වා දීර්ඝ කරගන්නට ඔබට පුළුවන්

බය නිසා ලෙඩ වීම ඇතිවෙන්නේ නැහැග කියන මානසික්වයෙන් මිදී යම් සුළු උවදුරු තත්ත්වයක් ගැන ඉඟියක් ඇති වූ විට වෛද්‍ය උපදෙස් පතන්නග අමතක කරන්න එපා

ඔසප් චක්‍රයේ වෙනස්කම් ඇති කාන්තාවන් නිරෝගී නැද්ද?

කුඩාමාළු මේ සඳහා විශේෂිත වේග ෆයිටො ඊස්ට්‍රජන් අඩංගු ආහාර ගැනීම ඉතාමත් සුදුසුයි

මෙවැනි මුත්‍රා ආශ්‍රිත රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවාද?

මේ ආකාරයට මුත්‍රා ආශි‍්‍රත රෝග ගණනාවක් තිබෙන හෙයින් රෝග ලක්ෂණ මතු වූ වහාම හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු මුණ ගැසීම අත්‍යවශ්‍යය

හෘදයාබාධ වළක්වා ගැනීමට නම්.....

සංගීතයට සවන්දීමල ර්භඵඪජ ඊඩඥපචනර නර්ථනයල සුරතල් මසුන් ඇති කිරීම සහ ඒ දෙස දිනකට පැය 1රැ4 පමණ බලා සිටීමග තමා ප්‍රිය කරන පොත පත කියවීම ආගමානුකූල දේ

CT Scan මඟින් රෝග විනිශ්චය කරගන්නා අන්දම

විශේෂයෙන් පිළිකා සම්බන්ධ තත්ත්වයන්හිදී එහි ප්‍රමාණය ස්වභාවයල පවතින තත්ත්වයේ බැරෑරුම් අවධියග එසේ නැතිනම් පිළිකාව මුලික අදියරයේ තිබේදලපිළිකාව කොතරම් දුරට පැතිරී තිබේද යන්න

මුත්‍රා ගල්ද? පිත්තාශයේ ගල්ද?
මෙන්න නොවරදින පිළියම්

මුත්‍රාගල් ඇතිවීම සහ පිත්තාශය ආශ්‍රිතව ගල් ඇතිවීම වර්තමානයේ ජනතාව අතර ඉතා සුලබ රෝගී තත්ත්වයක්‌ බවට පත්ව ඇතග එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් ඒ සඳහා

අවු 45යිල දණහිස් කැක්කුමයි ඇවිදින්නට බැහැ  (osteoarthritis )

මේ ව්‍යායාම දෙක දිනකට 3 වරක් වාර 20 බැගින් කිරීමෙන් දණහිස් අවට පේශි ශක්තිමත් කළ හැක

ඇයි  මේ තරම් තරහ යන්නේ

තෙවැනුව චර්යාත්මක වශයෙන් වෙනස්කම් සිදුවේග වෙනදාට වඩා තරමක කලහකාරී බවින් හැසිරීමල ප්‍රචණ්ඩකරීව හැසිරීම

හඳුනාගන්නෟ හෘද්‍යාබාධයක මූලික ලක්ෂණ

පීඩනයලකොලෙස්ටරෝල් ස්ථුලතාව අතර අංක එක ලෙස සැලකෙන හෘදයාබාධ නිසා ජිවිතයට සමුදෙන්නට සිදුවන්නේ නොසිතු නොපැතු මොහොතකය

වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර සහ ඇවතුම් - පැවතුම්

රාත්‍රියේ දී කොත්තමල්ලී මිටක් ගෙන සෝදා මදක් තලා වතුර භාජනයකට දමා උදෑසන හිස්බඩ දිනකිහිපයක් පානය කිරීම

නිකරුණේ බියවීම මානසික රෝගයක්දරෑ

ඇතැම් අය බයට බය වෙද්දී තවත් සමහරු බය නිසා සතුටක් ද විදිනවාග නමුත් එසේ ඇතිවන බය කාටවත් කරදරයක් නම් නොවේ

වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර සහ ඇවතුම් - පැවතුම්

රාත්‍රියේ දී කොත්තමල්ලී මිටක් ගෙන සෝදා මදක් තලා වතුර භාජනයකට දමා උදෑසන හිස්බඩ දිනකිහිපයක් පානය කිරීම

මේ දවස්වල සීතල නිසා කැස්ස හොඳවෙන්නේ නැහැ

සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන රෝග ලක්ෂණ අතර කිවිසුම් යාමල සොටු දියර ගැලීමල උගුරේ වේදනාවල කැස්ස හා සමහර විට උණ ප්‍රධාන වෙනවා

අන් අය පවසන දේ තේරුම් ගන්නට නොහැකිද?

සිතන්න ඔබ යම් පිරිසක් සමඟ සාකච්ඡාවක නිරතවනවා කියාල එහිදී ඔවුන් කථාබහ කරන දේවල තේරුම් ගැනීමට ඔබට ඔවුන්ගේ තොල් චලනය කෙරෙහි අවධානය

උණුසුම් දේශගුණය නිසා සිරුරේ පවතින වියලි ස්වභාවය මඟහරවා ගන්න

ඕනෑම අයෙකුට නෙල්ලි රසකිඳ පානය කිරීමට හැකිනම් ඉතාමත් අගේයග ඒ වගේම එය සම පුපුරපු අයට විශේෂයෙන් සුදුසුය

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තෝරන්නේ කෙසේද?

දියවැඩියා රෝගින්ටල අධික තරබාරුකමල අධික සෙමල රෝග ඇති අයට පමණක් අගුණ අර්තාපල් හදවතට හිතකර ආහාරයකි

අංශභාගයේ රෝග ලක්ෂණ කලින් හඳුනාගත හැකිද ?

ඔබත් අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නෙක් නම් හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් එසේත් නැත්නම් රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි නම් හෝ දුම් පානය කරන්නෙක් නම් ඔබට අංශභාගය හැදීමේ ප්‍රවණතාවය වැඩියි

ගෙඩි සහ තුවාලවලට කළ යුතු ආයුර්වේද ප්‍රතිකාර

ඉපදෙනකොටම අපි අඬාගෙන පටන් ගන්නා ජීවිතය අවසාන කරන්නේද

More News »

add_one