Home / සෞඛය / ඩෙංගු අවදානමින් වැළැකි සිටීමට නම්ගගගග

ඩෙංගු අවදානමින් වැළැකි සිටීමට නම්ගගගග

2017-07-19 11:26:00       854
feature-top
 වසංගතයක් ලෙස මෙවර පැතිරුණු ර්‍ණඩෙංගු” රෝගය මේ වනවිට අනුදහසට අධික සංඛ්‍යාවකට වැළඳී අවසන්ග ඊඩීස් වර්ගයේ ගැහැනු මදුරුවාල දෂ්ඨ කිරීමෙන් ඩෙංගු වෛරසය මිනිසාට ශරීර ගතවන අතර ඩෙංගු රෝගියෙකුට මදුරුවා දෂ්ඨ කිරීමෙන් මදුරුවාට ද වෛරසය ඇතුල් විය හැකග

ආසාදිත ඩෙංගු මදුරුවෙකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු වැළඳීමේ අවදානම පවතීග එසේම පුද්ගලයාගේ වයසල සහ ප්‍රතිශක්තිකරණය මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකග

ඩෙංගු යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ

උණ සමඟ පහත සඳහන් රෝග ලක්ෂණ පවතී නම් ඩෙංගු වැළඳී ඇති බවට අනුමාන කළ හැකි වේග

1ග හිසරදය සමඟ ඇස් යට වේදනාව

2ගමස්පිඬු හා සන්ධි වේදනාව

3ග ඔක්කාරය සහ වමනය

4ග සමෙහි රතු පැහැති ලප හට ගැනීම

මෙම ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු අතර ඔබ ජීවත් වන්නේ ඩෙංගු බහුල ප්‍රදේශයක නම් ඒ සැකය වඩාත් තහවුරු කෙරේග

ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසුව වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයිග එය දින 3 -14 දක්වා පවතින අතර මෙම කාලය තුළදී ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ඨ කළ විට වෛරසය මදුරුවා තුළට ඇතුල්වන අතර එම මදුරුවා වෙනත් පුද්ගලයෙකුට දෂ්ට කළහොත් අනිවාර්යෙන්ම වෛරසය එම පුද්ගලයාට ද ඇතුල්විය හැකග

උණ වැළඳී දින 2 කට පසුව සම්පූර්ණ රුධිර පරීක්ෂාව FBC Full Blood Count කළ යුතු වේග ඩෙංගු වෛරසය ශරීරගත වී ඇතිදැයි තහවුරු කරන ව්ඉධ් ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව මඟින් ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත තත්ත්වය වෙන් කර හඳුනාගත නොහැකග

අවදානම් ලක්ෂණ

ඩෙංගු රක්තපාත උණ (DHF)  මෙවර බොහෝ දෙනෙකුට ඇති වූ තත්ත්වයකිග මෙය උණ වැළඳී 3 වැනි දිනයේ හෝ ඊට පසුව ඇති වීමට බොහෝ විට ඉඩ ඇතග

උණ වැළඳී වැනි දිනයේ සිදු කළ FBC රුධිර පරීක්ෂණයේදී රුධිරයේ වෙනස්කම් නොතිබුණ ද නැවත ඊට පසු දිනත් රුධිර පරීක්ෂාව කළ යුතුයග එදිනත් රුධිරයේ වෙනස්කම් නොතිබුන ද 5 වැනි දිනයේද FBC රුධිර පරීක්ෂාව කිරීම වඩාත් යෝග්‍ය වේග ඇතැම්විට 5 වැනි දිනයේදී ඩෙංගු රක්තපාත ලක්ෂණ පෙන්නුම් කළ හැකග

ඇතැම් අයට 3 වැනි දිනයේ FBC රුධිර පරීක්ෂාවේ ඩෙංගු ලක්ෂණ පෙන්නුම් නොවීමෙන් ඔවුන් දෛනික වැඩ කටයුතුල ක්‍රීඩා ආදියේ නිරතත වීම සිදු කරයිග මේ වනවිට උණ ද අඩුවීම නිසා ඩෙංගු ගැන අවධානයෙන් තොරව සිටීග ශරීරගත වූ ඩෙංගු වෛරසය ක්‍රියාත්මක වීම ඇරඹෙන විට තමා ඩෙංගු ආසාදිතයෙක් යැයි රෝගියා නොදනීග රෝගයේ ක්‍රියාදාමය අනුව මෙවැනි රෝගීන්ගේ සිරුරේ රුධිර ප්ලාස්මාව කාන්දු වී කම්පන අවස්ථාවට ද පැමිණෙන තෙක් රෝගියා නොදනීග බොහෝදුරට අසාධ්‍ය තත්ත්වයට පත් වී මිය යන්නේද මෙලෙස රෝගය පිළිබඳ අවධානයක්ල සැලකිලිමත් නොමැති රෝගීන්යග

අවදානම් ලක්ෂණ

ෆ උදරයේ ඇතිවන තද වේදනාව

ෆ වමනය නොනවත්වා පැවතීම

ෆ අධික නිදිමතල නොසන්සුන් බවල අප්‍රාණික බව

ෆ නාසයල විදුරුමස්වලින් රුධිරය වහනය වීම

ෆ දුඹුරු පැහැයට සහ කළු පැහැයට වමනය හා මළ පහවීම

පැය 6 කට වැඩි කාලයක් මුත්‍රා පහ නොවී තිබීම

අවදානම් ලක්ෂණ නොමැති වුවද උණ වැළඳී දින 3 කින් රෝහල් ගතවිය යුතු අය

ෆ ගැබිණි මව්වරුන්ල අවුග 5ට අඩු කුඩා දරුවන්ල අධි බරැති පුද්ගලයන්ල වැඩිහිටියන්

උණ ඇති විට ඔබ කළ යුතු දේ

සියලු වෙහෙසකර කටයුතුඳූ ඉවතලා ඇඳ විවේකයෙන් (bed rest)  කිරීම

උණ පාලනයට නිසි මාත්‍රාවෙන් යුතු පැරසිටමෝල් නියමිත කාලය තුළ ලබා ගැනීම :පැය 6 කට වරක් උණ තදින් පවතී නම් පිරිසිදු රෙදි කඩක් යන්තම් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය පිස දැමීම

වේදනා නාශක සහ උණ බැස්සවීම සඳහා Non steroidal Anti Intlammatory Drugs (NSAID)   නමැති ස්ටීරොයිඩ් කාන්ඩයේ ඖෂධ භාවිතයෙන් වැළකීම

සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම

උණ පවතින කාලය තුළදී හැකිතාක් මදුරු දැල් භාවිතා කිරීම

රෝගියාට මදුරුවන් දෂ්ට කිරීමට අවස්ථාව සලසා නොදීම

රෝගීන්ට ලබාදිය යුතු ආහාර

වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීමට තැඹිලිල කැඳල කිරි ල ජීවනී වැනි දියර වර්ගල පලතුරු යුෂ ලබාදීම

ග්ලූකෝස්ල සීනි සහිත දියර කුඩා ප්‍රමාණයෙන් නිරතුරුව ලබා දීම

රෝගියාට කැමැති ආකාරයට කුඩා ප්‍රමාණයේ අර්ධ සහ සැහැල්ලු ආහාර වේල් කීපයක් ලබා දීම

තෙල් සහිත ආහාර ලබා දීමෙන් වළකින්නග

රතු දුඹුරු පැහැති දියර වර්ගල චොකලට් වර්ගල චොකලට් බිස්කට් වර්ගල රතු පැහැති පලතුරු යුෂල කෝලා වර්ග ලබා දීමෙන් වළකින්නග

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීම අවම වේග නමුත් ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථාවලට පත්වන රෝගීන්ගෙන් සමහරකට වකුගඩුල අක්මාවල අකර්මන්‍ය වීමල මොළයට සිදුවන බලපෑම් වැනි සංකූලතා ඇති වී කලාතුරකින් මරණයට පවා පත්විය හැකග එබැවින් කළ යුත්තේ පමා නොවී ප්‍රතිකාර වෙත යොමුවීමයිග

ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග

සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවා දවසේ උදේ කාලයේ 6 -9 දක්වා ද සවස් කාලයේ 4-7 දක්වා ද වැඩිපුර දෂ්ට කිරීම සිදු කරයිග එබැවින් මෙම කාලයේදී අත් පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීමග මදුරු දැල් භාවිතයල මදුරු විකර්ෂක භාවිතා කිරිම උදාහරණ ලෙස පැඟිරි තෙල් හෝ කෘතිම ආලේපන :අසාත්මික නොවන- භාවිතා කළ හැකග

ඉවත ලන ප්ලාස්ටික් මැටි හා ලෝහ බඳුන්ල විසිතුරු මල් බඳුන්ල බැරල්ල Bird bath වතුර ටැංකි ශීතකරණ තැටිල පොල්කටු ටයර්ල පොල් කෝම්බ වැහි පීලිවල මදුරුවා බිත්තර දමන ස්ථාන වේග බ්‍රොමිලා අන්නාසි පත්‍රල පතොක්ල ගස් බෙන ස්වභාවික ජලය රැඳෙන ස්ථාන වලද ඩෙංගු මදුරුවනන් බෝවේග

මදුරුවන් නිවස පිටත මෙන්ම නිවසේ ඇතුළත ද අඳුරු ස්ථානවල රැඳී සිටිය හැකග

:සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දේශනයක් ඇසුරෙන් සකස් විණිග-

curtesy :dinamina.lk

More News »