Home / සෞඛය / අවුරුදු 50ට වැඩි ද?

අවුරුදු 50ට වැඩි ද?

2017-07-21 02:58:00       854
feature-top
 මේ අවවාද පිළිපදින්න

අද සුලභව පවතින දියවැඩියාවල හෘදයාබාධල අංශභාගය :ආඝාතය-ල අධික රුධිර පීඩනයල පිළිකා ආදී බෝ නොවන රෝග වලින් බේරී සිටීමට මෙම ඉලක්ක ඉතා වැදගත්යග පහත ඉලක්ක වැඩිහිටියන් දැනුවත්වීම වැදගත් වේග

1ග උසට සරිලන බර - ශරීර ස්කන්ධ දර්ශකය  BMI  18ග5 -24ග9 අතර මට්ටමක පවත්වා ගන්නග ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය 18ග5 සහ 24ග9 අතර :සුදුසුම 23- පවත්වා ගැනීමග මෙය ඔබට දියවැඩියාවල අධි රුධිර පීඩනයල හෘදයාබාධ හා සමහර පිළිකා වර්ග සෑදීමට ඇති අවදානම අඩු කරගත හැකි සරල ක්‍රමයකිග

ශරීර ස්කන්ධ දර්ශකය - බර :කිගග්‍රැග-රැඋස :මීටර්-2

2ග ලුණු අඩු කරන්න - ආහාරවල වැඩිපුර ලුණු භාවිතය අවම කරන්නග :එක් පුද්ගලයෙකු දිනකට භාවිතා කරන ලුණු ප්‍රමාණය තේ හැඳි එකක් දක්වා සීමා කරන්නග ග්‍රෑම් 400ක ලුණු පැකැට්ටුවක් හතර දෙනෙකු සිටින පවුලකට මසකට පමණ සෑහේග-

බත් පිසීමේදී හා නැවුම් පලතුරු පරිභෝජනයේදී ලුණු එකතු කිරීමෙන් වළකින්නග

3ග ට්‍රාන්ස් ෆැට් :අහිතකර මේදය- ඇති ආහාර අවම කරන්න - මේවා අඩංගු ආහාර හඳුනාගෙනල ඒවා අවම කරන්නග

මේ කෑමවලින් වළකින්නග

කෙටි කෑමල පේස්ට්‍රිලකේක් හා නැවත නැවතත් භාවිතා කළ තෙලෙන් පිළියෙල කළ ආහාරවල ට්‍රාන්ස් මේදය ඇතග ට්‍රාන්ස් මේදය හදවත් රෝගල දියවැඩියාව හා අංශභාගය සෑදීමේ අවදානම වැඩි කරවයිග

4ග ව්‍යායාම කිරීම - ව්‍යායාම අවම වශයෙන් සතියකට දින 5ක් විනාඩි 30 බැගින් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙන්නග ඇවිදීම ඉතා සුදුසුයිග

:වේගයෙන් ඇවිදීමල ක්‍රීඩා කිරීමල පිහිනීමල බයිසිකල් පැදීම- යෙදෙන්නග ව්‍යායාම කිරීම බර පාලනය කර ගැනීමල මාංශ පේශි සවිමත් කිරීමල මානසික ආතතිය අඩු කර ගැනීම ආදියට ඉවහල් වේග හදවත් රෝගල දියවැඩියාව හා සමහර පිළිකා සඳහා අවදානම ද අඩු කරයිග

5ග සීනි අඩු කරන්න - සීනි අඩංගු ආහාරවලින් දිනකට භාවිතා කරන සීනි ප්‍රමාණය තේ හැඳි 6 කට වඩා වැඩි නොවිය යුතුයග :දියවැඩියාව ඇති අය අමතර සීනි ගැනීම නුසුදුසුය-

5ග අධික සීනි භාවිතයෙන් වළකින්න

දියවැඩියාව රහිත අයෙක් වුවද දිනකට සියළු සීනි සහිත ආහාර වලින් සීනි තේ හැඳි 6 කට වඩා පරිභෝජනය නොකළ යුතුයග ජෑම් වර්ගල අයිස් ක්‍රීම්ල කාබනිකෘත බීම වර්ගල සිරප් යෙදූ ටින් කල පලතුරු වර්ග අඩු කරන්නග

6ග එළවළු හා පළතුරු වැඩිපුර ගන්න - එළවළු හා පළතුරු අනුමත ප්‍රමාණය වන දිනකට වර්ග 5ක් රැ ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් එක් පුද්ගලයකුට ලබා ගැනීමයග

විවිධ එළවළු හා පලතුරු ආහාරයට එක් කරගන්නග

දුම්පානය හා මධ්‍යසාර එපා

මත්පැන් හා දුම්පානයෙන් වැලකී සිටින්නග

දුම්බීම ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම අහිතකරයග මත්පැන් සහ දුම්පානය නිසා හදවත් රෝගල අංශභාගයල පිළිකා සඳහා අවදානම වැඩි කරයිග මත්පැන් නිසා අනතුරු සිදු විය හැකග දුම්බීම දුම්බොන අයට පමණක් නොව ඔවුන් වටා සිටින අනෙක් පුද්ගලයන්ට ද අහිතකර වේග

8ග රුධිර පීඩනය වසරකට වරක්වත් මැන ගන්න - 140රැ90ථථ ඩ්ඨ මට්ටම වඩා අඩු අගයක පවත්වා ගන්නග

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අත්පත්පත්‍රිකාවක් ඇසුරිනිග

Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks

More News »