Home / සෞඛය / කනේ රෝග සුව කරන ඖෂධ වර්ග මොනවාදරෑ

කනේ රෝග සුව කරන ඖෂධ වර්ග මොනවාදරෑ

2017-07-25 10:19:00       855
feature-top
ප්‍රශ්නය - කර්ණ රෝගවලට කරන ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී කතා කළාග කන පිරිසිදු කිරීම සඳහා උපකරණ ඇත්තේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ පමණක්‌ බව අප මෙතෙක්‌ උපකල්පනය කළත්ල ආයුර්වේදය තුළත් එවැනි උපකරණ තිබෙන බව ඔබ සඳහන් කළාග

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීපරිස්‌ - සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ග්‍රන්ථවල මේ උපකරණ ගැන සඳහන් වෙනවාග උපකරණයේ අග පුළුන් දවටා කනට ඇතුළු කර ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම කළ හැකියිග ඉන් පස්‌සේ ධූපන ප්‍රතිකාරය කියලා දෙයක්‌ කරනවාග ධූපන ප්‍රතිකාරයේදී කෙරෙන්නේ ආයුර්වේද ප්‍රතිජීවක ඖෂධ වර්ග දැවෙන පොල්කටු අඟුරු සහිත භාජනයකට දමලා ඒ දුම් කනට යන්නට සැලැස්‌වීමයිග බටහිර වෙදකම් ඇන්ටි බයටික්‌ ඖෂධවලින්ල ඇන්ටි බයටික්‌ ෙඩ්‍රාප්ස්‌වලින් කෙරෙන කාර්යය මේ ශාකසාර ඖෂධවලිනුත් ඒ විදියටම කෙරෙනවාග

ප්‍රශ්නය - ඔබ ඔය කියන පොල්කටු අඟුරු සහිත උපකරණය කොයි වගේදරෑ

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - එය කුඩා මුට්‌ටියක්‌ග ඒ මුට්‌ටියේ තිබෙනවා දිග නලයක්‌ සම්බන්ධ පියනක්‌ග ඒ මුට්‌ටියට පොල්කටු ගිනි අඟුරු දමලා පෙර කී ඖෂධ දමලා පියන වහනවාග ඉන් පසු අර බටය කනට අල්ලනවාග එවිට ඖෂධීය දුව කන තුළට ගමන් කරනවාග එම දුමට කන ඇතුළත තිබෙන තුවාල වියෑලෙනවාග එසේ වන්නේ ප්‍රතිජීවක ඖෂධ නිසයිග

ප්‍රශ්නය - මේ සඳහා යොදන ඖෂධ මොනවදරෑ

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - වළඟසාල්ල නිකකොලල ගුගුල්ල වෙනිවැල්ගැටල සුවඳ කොට්‌ටන් යනාදී ඖෂධ කුඩු බවට පත් කරලා පාවිච්චි කරනවාග මේ සියල්ලම ප්‍රතිජීවක ඖෂධග ආසාදනල ප්‍රදාහ තත්ත්වයක්‌ නැසීමේ හැකියාව මේවාට තිබෙනවාග උදාහරණයක්‌ ලෙස ගනිමු වළඟසහල්ග මෙය නාසය ආශ්‍රිත රෝගයක්‌ වන පීනසට ඉතා ගුණ දෙන ඖෂධයක්‌ග නික කියන්නේ කෘමි නාශකයක්‌ග ඒ වගේම ක්‍රිමි නාශකයක්‌ග මෙය දද - කුෂ්ටල චර්ම රෝගල අක්‌මා රෝගග ප්ලීහාවල ඉදිමීමල රූමටික උණල ඔක්‌කාරයල කොන්දෙ වේදනාව යන රෝග තත්ත්වයන් සමනය කරන්නට යොදා ගන්නවාග ගුගුල් කියන්නේ වසර 2500 කට වැඩි කලක්‌ තිස්‌සේ ඉන්දියාවේ පරිහරණය කරලා අත්දුටු ඖෂධීය ශාකයක්‌ග LDL නමැති හිතකර කොලෙස්‌ටරෝල් වර්ගය මර්දනය කිරීමටත් ගුගුල් යොදා ගන්නවාග වෙනිවැල්ගැට ගැන අමුතුවෙන් කිව යුතු නැහැග

එය විශබීජ නාශකයක්‌ වගේම පිටගැස්‌මට එරෙහිව සටන් කරන ප්‍රතිජීවක ඖෂධයක්‌ග සුවඳ කොට්‌ටන්වලින් මොළය වර්ධනය වෙනවාග හෘද රෝග පාලනය වෙනවාග අස්‌ථි ශක්‌තිමත් කරනවාග ප්‍රතිශක්‌තිකරනය ඉහළ නංවනවාග මේ ඖෂධ මිශ්‍රකර කරන ධුපන ප්‍රතිකාරය ඉතාම සාර්ථකයිග

ධූපන ප්‍රතිකාරය කියන්නේ උගුරල කනල නාසය ආශ්‍රිත රෝගවලට කරන ප්‍රතිකාර පන්තියකින් එකක්‌ පමණයිග මෙයට අමතරව උගුර හෝදන්න ඖෂධීය ශාක සාරමය ජලය නිර්දේශ කරනවාග ඊට අමතරව කසාය දෙනවාග ඉහතින් අපි විස්‌තර කළේ කනේ රෝග ගැනයිග නාසයේ රෝගයක්‌ හට ගත්තාම එයට සරිලන ධූපන ආයුර්වේදයේ එනවාග

:ලබන සතියේ කනේ අමාරුව තිබෙනවිටෙක රෝගියා පැවතිය යුතු ආකාරයග-

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »