C යනු අව්ඒ කාණ්ඩයට අයත් වෛරසයකිග මෙම වෛරසය ශරීරගත වූ සැණින් රෝග ලක්ෂණ මතු නොවේග වෛරසය ශරීරගත වූවන්ගෙන් 90්‍රකට රෝග ලක්ෂණ මතු නොවී කාලාන්තරයකට "/>
Home / සෞඛය / අසාධ්‍ය තත්ත්වයට පත්වන තෙක් රෝග ලක්ෂණ මතු නොවන හෙපටයිටිස් C

අසාධ්‍ය තත්ත්වයට පත්වන තෙක් රෝග ලක්ෂණ මතු නොවන හෙපටයිටිස් C

2017-08-10 09:12:00       854
feature-top
 කොළඹ ජාතික රෝහලේ

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රදීප් කුමාරසිංහ

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමෙන් දල හෙපටයිටිස් C රෝග ආසාදිතයකු භාවිත කරන ලද ඉදිකටු භාවිත කිරීමෙන් ද හිමෝපියාව වැනි රුධිරය පාරවිලනය කෙරෙන රෝගවලදී දල හෙපටයිටිස් C ආසාදිතයකුගේ රුධිරය පාරවිලනය කිරීමෙන් ද මෙම රෝගය බෝ විය හැකියග එසේම ලිංගික සම්පේ‍්‍රෂණයකදී බෝ වීමද තවත් ක්‍රමයක් වේග නමුත් ලිංගිකව බෝ වීමේදි හෙපටයිටිස් ඕ රෝගය බෝ වන ප්‍රතිශතයට වඩා හෙපටයිටිස් ක‍ බෝ වන ප්‍රතිශතය අඩුයග

හෙපටයිටිස් C යනු අව්ඒ කාණ්ඩයට අයත් වෛරසයකිග මෙම වෛරසය ශරීරගත වූ සැණින් රෝග ලක්ෂණ මතු නොවේග වෛරසය ශරීරගත වූවන්ගෙන් 90්‍රකට රෝග ලක්ෂණ මතු නොවී කාලාන්තරයකට පසුව සිරෝසිස් ලෙස එසේත් නැත්නම් රෝගය තවදුරටත් වර්ධනය වී අක්මාවේ පිළිකාවක් ලෙස රෝගය උග්‍ර අවස්ථාවට පැමිණේග වසර ගණනාවක් වෛරසය සමඟ ජීවත් වන රෝගියා මේ පිළිබඳ කිසිවක් නොදැනීම රෝගයේ තිබෙන භයානකම තත්ත්වයයිග නමුත් රෝගීන්ගෙන් 10්‍ර ක ප්‍රමාණයකට ද රෝග ලක්ෂණ මතු වීමක් දක්නට ලැබේග මෙහිදී උණ සහ ඇස් කහ වීම වැනි අක්මා රෝගවල පොදු ලක්ෂණවලට අමතරව ආතරයිටිස් ලක්ෂණ මතු කරමින් සන්ධි ඉදිමීමල සහ වකුගඩු ආසාදනයකට ලක්විමට ද ඉඩ ඇතග

ඇතැම් විට උණ ඇති වී නැති වී යන තත්ත්වයක් ඇති වේග බොහෝවිට මෙවැනි රෝගයකින් පෙළෙන්නේ දැයි සොයා ගත හැකි වන්නේ මෙඩිකල් චෙක් අප්රැ මෙඩිකල් ස්ක්‍රීනින්ග් (Medical Check up/Medical Screening  වෛද්‍ය පරීක්ෂණයන් සඳහා යොමු වීමෙනිග එසේ නොමැති නම් වැලඳුන වෙනත් රෝගයක් සඳහා සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණයකදීයග

අක්මා එන්සයිම සොයා බැලෙන SGOT/SGPT පරීක්ෂණයේදී අක්මාවේ එන්සයිම වැඩි වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ නම් වෛද්‍යවරයා සැක කරන රෝග කිහිපයක් ඇතග රෝගියාගේ Fatty Liver තත්ත්වය නිසා හෝ Hepatitis තත්ත්වය නිසා අක්මා එන්සයිම ප්‍රමාණය වැඩි වී ඇත්දැයි ඔහු සොයා බලනු ඇතග

හෙපටයිටිස්  C රෝගය තහවුරු කර ගැනීමට කළ යුතු රුධිර පරීක්ෂණයක් ඇතග එය හඳුන්වන්නේ හෙපටයිටිස්  C වෛරල් ඇන්ටිබොඩි (Hepatitis C Viral antibody) පරීක්ෂණය යනුවෙනිග ඒ සමඟම හෙපටයිටීස් Hepatitis C Viral  නැමැති පරීක්ෂණයෙනන් ද රෝගය හඳුනාගත හැකියග මෙම වෛරස විනාශ කිරිමට ප්‍රතිවෛරස් ඖෂධ ඇතග හෙපටයිටිස් ක‍ වෛරසය සිරුරට ඇතුල් වී වාහක තත්ත්වයේ පවතින රෝගයක් නිසා රෝග ලක්ෂණ නොමැතිව 85්‍ර - 90්‍ර දක්වා රෝගීන්ට සිරෝසිස් තත්ත්වයට එළැඹීමට ඉඩ ඇතග එයිනුත් 10්‍ර - 15්‍ර දක්වා අක්මා පිළිකා ඇති වේග හෙපටයිටිස් ඕ සහ C එකම ආකාරයට බෝ වන රෝග දෙකක් බැවින් හෙපටයිටිස් ක‍ වැළඳුණ යම් කෙනෙක් වේදල ඔහුට හෙපටයිටිස් ක‍ ද වැළඳීමේ ප්‍රවණතාව ද වැඩියග

මෙම රෝග දෙකම ලිංගික සම්පේ‍්‍රෂණයල මත්ද්‍රව්‍ය එන්නත් කිරීම :එන්නත් කටු භාවිතයෙන්- හා රුධිරය මඟින් බෝ වන රෝග බැවින් මේ රෝග දෙකටම ගොදුරු වන්නේ එකම කාණ්ඩයකට අයත් පිරිසකිග එසේම මෙම කාණ්ඩයට අයත් පුද්ගලයෝ මත්පැන් භාවිත කරන අය වෙතිග එබැවින් මෙම් කාණ්ඩයට අයත් පුද්ගලයන්ගේ ජීවන ක්‍රමය දෙස බැලූ විට මේ පුද්ගලයන්ට හෙපටයිටිස් ඕ සහ හෙපටයිටිස් C යන රෝග දෙකම වැළඳී තිබීමට තිබෙනන ප්‍රවණතාව වැඩියග මේ අය මත්පැන්වලට ඇබ්බැහි වීම නිසාල අක්මාව අක්‍රිය වීමට මත්පැන් දැඩිලෙස බලපාන බැවින්ල එවැනි අයට හෙපටයිටීස් ඕ ඇති වූ විට එය උග්‍ර අතට හැරිමට තිබෙන ඉඩකඩද වැඩියග

බෙහෙවින්ම සංකීර්ණ රෝගයක් වන හෙපටයිටිස් ක‍ රෝගයට එකවරම ප්‍රතිකාර ලබා දි සුව අතට පත් කිරීම අනෙකුත් රෝග මෙන් පහසු කාර්යයක් වන්නේ නැතග එබැවින් ප්‍රතිකාර ආරම්භ කරනුයේ විවිධ පරීක්ෂණ සිදු කොට රෝගයේ විවිධ අවස්ථාවන් සහ රෝගයේ වර්තමාන තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයග විශේෂයෙන් අක්මාවෙන් කුඩා කැබැල්ලක් ගෙන :බයොප්සි- පරික්ෂණයකට බඳුන් කොට එහිදී ලබා ගන්නා දත්ත වාර්තා අනුව රෝගියාට කිනම් ආකාර ඖෂධ ලබාදිය යුතුදරෑ නැද්දරෑ යන්න වෛද්‍යවරයා විසින් තීරණය කෙරේග එයට හේතුව වන්නේ මෙම රෝගයට ලබාදෙන ඖෂධ සිරුර තුළ ක්‍රියා කරන්නේ රෝගී තත්ත්වයේ යම්කිසි අවස්ථාවකදී පමණක් වන බැවිනිග

ලීවර් බයොප්සි පරීක්ෂණය සිදු කරන්නේ ඒ අවස්ථාව සහ තත්ත්වය හරියාකාරව සොයා ගැනිමටයග රෝගියාට ඇති වී තිබෙන රෝග අවස්ථාවට සරිලන ආකාරයට ඖෂධ ලබා දේග මේ සඳහා හෙපටයිටිස් C ප්‍රති වෛරස් ඖෂධ තුන් වර්ගයක් එකතු කර රෝගියාට ලබාදෙන අතර ඖෂධ මාස 6 සිට අවුරුද්දක් පමණ කාල පරාසයක් තුළ රෝගියා ලබාගත යුතුයග

curtesy :dinamina.lk

More News »