Home / සෞඛය / විදුරුමස් රෝගවලට නිසි ප්‍රතිකාර නොකළහොත් හෘදයාබාධ ඇතිවීමේ අවදානමක්

විදුරුමස් රෝගවලට නිසි ප්‍රතිකාර නොකළහොත් හෘදයාබාධ ඇතිවීමේ අවදානමක්

2017-08-14 10:18:00       855
feature-top
 දන්ත ශල්‍ය වෛද්‍යවරයා වෙත පැමිණි රෝගී කාන්තාව ශල්‍ය වෛද්‍යවරයා අසල වූ අසුනේ ඉඳගත්තායග

ර්‍ණමොකක්ද අසනීපෙරෑ කෝ කට අරින්න බලන්නගගග”වෛද්‍යවරයා පැවසුවේයග

කාන්තාව යන්තම් දත් ටික පෙනෙන තරමට මුව විවෘත කළායග

ර්‍ණඔහොම නෙමෙයිග හොඳට කට අරින්නග”එවර කාන්තාව කට ඇරියේ මෝය කටක් තරමටයග

ර්‍ණනැහැගගගග නැහැගගග ඔච්චර ඕන නැහැගග මං ඕක ඇතුළට බහින්නෙ නැහැගගග”

වෛද්‍යවරයා සිනාසෙමින් පැවසුවේයග කිසියම් රෝගයකට මුඛයේ ගැටලුවකට පමණක් නොව වෙනත් රෝගයකට වුව වෛද්‍යවරයකු වෙත ගිය විට මුඛය විවෘත කරන ලෙස වෛද්‍යවරයා ඔබට පැවසීම සාමාන්‍ය දෙයකිග

වෛද්‍යවරයා ඔබගේ මුඛය දෙස බලා තීන්දු තීරණ කිහිපයක් ගනු ඇතග මුඛයේ අපිරිසිදුකම මත ඔබේ සමස්ථ සෞඛ්‍යයේ සහ ස්වස්ථතාවයේ දුර්වලකම් ගැන ඔහුට නිගමනය කළ හැකියග එපමණක් නොව මඟ එන හෘදයාබාධයක් ගැන යම් ඉඟියක් ලැබීමට ද ඔහුට ඉඩ තිබිය හැකියග මුඛය හා දිවේ පැහැය රක්තහීනතාවය අඟවයිග

උගුරේ ඇති ග්‍රන්ථි ඉදිමීමක්ල ලප හෝ බුබුළු මතුවීමක්ල මුඛය තුළ විශේෂයෙන් කම්මුල්වල පැහැයේ අසමානතා තුළින් නොයෙකුත් තීරණ ගැනීමට වෛද්‍යවරයාට පුළුවනග

ඒත් දන්තශල්‍ය වෛද්‍යවරයා වෙත ගිය ඔබට ර්‍ණආහ්ගගග” කියන්න යයි දන්තශල්‍ය වෛද්‍යවරයා පවසන්නේ මුඛයේ ඇතිව පවත්නා ගැටලු විසඳීමටයග

මොනවද මේ ගැටලුරෑ

විදුරුමස්වලින් ලේ ගැලීම

ඉදිමුණුල රතුපැහැ ගැන්වුණු සහ ලේ ගලන විදුරුමස් පැවතීමෙන් හඟවන්නේ විදුරුමස් රේඛාවට පහලින් දන්ත පථල දත් මැලියම් සහ අශ්මය තැන්පත් වී ප්‍රදාහයට පත් වූ විදුරුමස්යගවේලා ප්‍රදාහය ලෙස නම් ලබන මෙම තත්ත්වයට නිසි ප්‍රතිකාර නොකළහොත් තව තවත් බැක්ටීරියා ක්‍රියාත්මක වී පූර්ණ පරිදන්ත ප්‍රදාහයට වර්ධනය වී අවසානයේදී දත් ගැලවී යාමට හේතු විය හැකියග එසේම දියවැඩියාව සහ ලියුකීමියාව ආදී රෝග අඟවන ඉඟියක් බවට ද මෙය පත්විය හැකියග

විදුරුමස් ප්‍රදාහයෙන් මිදීමට මෙන්ම එය වළක්වා ගැනීමට ද ඔබට පුළුවනග ඒ සුදුසු දත් බුරුසුවකින් දවසට දෙපාරක් හොඳින් දත් මැදිමෙනිග මාස තුනකින් පසුව හෝ බුරුසුවේ කෙඳි නැමී යනවිට අලුත් බුරුසුවක් ගැනීම පමා නොකළ යුතු බව මතක තබාගන්නග

කට ගඳ ගැසීම

පරිදන්ත :විදුරුමස්- රෝග තත්ත්වයක බරපතලකම අඟවන ලක්ෂණයක් ලෙස කට ගඳ ගැසීම හැඳින්විය හැකියග මෙයට ප්‍රධානම හේතුව වන්නේ ඔක්සිජන් වායුව රහිත ප්‍රදේශවල එනම් දත් අතරල විදුරුමස් රේඛාවට යටින් සහ දිව පිටුපස වෙසෙන නිර්වායු බැක්ටීරියා ගන්ධයක් සහිත වායු නිපදවීම නිසායග මෙම නිර්වායු බැක්ටීරියා වර්ධනය පැවසුවොත් ඒවා රුධිර පද්ධතියට ද එක් වෙයිග එසේම හෘදයාබාධයක අනතුරු ඇඟවීමක් ද එමඟින් දැකිය හැකියග ඇමරිකානු අධ්‍යයනයකට අනුව පරිදන්ත රෝග පවතින අයට හෘදයාබාධ ඇති වීමට පවත්නා අවදානම දෙගුණයකින් වැඩිය ග දියවැඩියාවල අක්මා රෝගල පෙණහලු හා උගුරේ පිළිකා ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදු කිරීමට ද කට ගඳ ගැසීම සමත්යග

කට වියළීම

කට වියලීම තවත් මුඛ රෝගයක් ලෙස සැලකිය හැකියග එයට මුල්වන හේතු අතර ඛේට ග්‍රන්ථි තුළින් අවශ්‍ය තරම් කෙළ නිපද නොවීමත්ල පිළිකාව සඳහා විකිරණ ප්‍රතිකාර ලැබීමත්ල මුඛය තුළින් හුස්ම ගැනීමල දුම්පානයල මත්පැන් පානය සහ කෝපි වැනි කැෆේන් අධික පාන ගැනීම වැනි හේතූන්යග සමහර ඖෂධ ගැනීම නිසාද මේ තත්ත්වය ඇතිවෙයිග

කට වියළීයාම දියවැඩියාව රෝගය අඟවන සාධකයක් ලෙසද සැලකෙයිග

මේ සියලු ගැටලු සඳහා ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් නිගමනය කරන්නේ ඔබ හොඳින් කට ඇරීමෙන් සහ සියලු ගැටලු කට ඇර ප්‍රකාශ කිරීමත් මඟින් පමණයග


Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks

More News »