Home / සෞඛය / තේ කෝපිවලට වඩා
ශරීරයට ගුණදායක වේ

තේ කෝපිවලට වඩා
ශරීරයට ගුණදායක වේ

2017-08-25 11:55:00       366
feature-top
කෝපි මිනිසාට යෝග්‍ය පානයක්‌ බව තහවුරු වුව ද දිගු කලක්‌ ජීවත්වීමට හේතු කාරක වන පානය ලෙස පර්යේෂකයින් හඳුනාගෙන ඇත්තේ තේ යග ඔස්‌ටේ්‍රලියාවේ පළවන ද ජර්නල් ඔප් ක්‌ලිනිකල් නියුටි්‍රෂන් සඟරාවෙහි සඳහන් වාර්තාවකට අනුව දිනකට තේ කෝප්ප දෙකක්‌ පානය කරනු ලබන වයස අවුරුදු 70 හා 80 ගණන්වල පසුවන කාන්තාවන් වැඩි කලක්‌ ජීවත් වීමට සමත්යග

,අධි රුධිර පීඩනය :හයි බ්ල්ඩ් ප්‍රෙෂර්- හා කොලෙස්‌ටරොල් යන රෝගවල රෝග ලක්‍ෂණ ඇතැමුන්ට පෙන්නුම් නොකිරීම නිසා රුධිර පීඩන පරික්‍ෂාව මසකට වරක්‌ හා කොලෙස්‌ටරෝල් පරික්‍ෂාව වසරකට දෙවරක්‌වත් සිදු කර ගන්නග,

කෝපි වැඩි වශයෙන් පානය කරන්නන්ට ඕනෑම රෝගයක්‌ වැළඳුණු පසු මුල් අවස්‌ථාවේදී මියයැමේ අවදානම අඩු බව ලන්ඩනයේ ඉම්පිරියල් විදුහලේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය මාක්‌ ගුන්තර් විසින් වසර 16 ක්‌ මුළුල්ලේ පවත්වන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේග

එම අධ්‍යයනයේදී ලක්‌ෂ 50 කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක්‌ පරීක්‌ෂාවට ලක්‌කර තිබේග

මෙය කෝපි මිනිසාට භාවිත කිරීමට යෝග්‍ය වන පානයක්‌ බව තහවුරු වූ ප්‍රථම අවස්‌ථාව නොවේග මෙයට පෙර .නිව් එන්ග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්. සඟරාවෙහි පළ කරන ලද වාර්තාවකට අනුව දිනකට කෝපි කෝප්ප හයක්‌ හෝ එයට වැඩි ගණනක්‌ පානය කරන පිරිමින් කුමන රෝගයක්‌ නිසා හෝ මියයැමේ හැකියාව සියයට 10 කින් අඩුයග එමෙන්ම දිනකට කෝපි කෝප්ප හයක්‌ හෝ එයට වැඩි ගණනක්‌ පානය කරන කාන්තාවක්‌ එසේ රෝගවලට වැළඳී මියයැමේ අවදානම සියයට 15 කින් අඩු බව එම වාර්තාවෙහි දැක්‌වේග

කෝපි මිනිසාට යෝග්‍ය පානයක්‌ බව තහවුරු වුව ද දිගු කලක්‌ ජීවත්වීමට හේතු කාරක වන පානය ලෙස පර්යේෂකයින් හඳුනාගෙන ඇත්තේ තේ යග ඔස්‌ටේ්‍රලියාවේ පළවන .ද ජර්නල් ඔප් ක්‌ලිනිකල් නියුටි්‍රෂන්. සඟරාවෙහි සඳහන් වාර්තාවකට අනුව දිනකට තේ කෝප්ප දෙකක්‌ පානය කරනු ලබන වයස අවුරුදු 70 හා 80 ගණන්වල පසුවන කාන්තාවන් වැඩි කලක්‌ ජීවත් වීමට සමත්යග

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ තේ වලට මිනිස්‌ සිරුරෙහි ජාන ව්‍යුහය වෙනස්‌ කරලීමේ හැකියාවක්‌ තිබීමයිග

බටහිර වෛද්‍ය පර්යේෂකයෙකු වන බොබ් ආර්නට්‌ ට අනුව කෝපි මෙන්ම තේවල ප්‍රතිඔක්‌සිකාරකයක්‌ වන හෙලිපෙනෝල්ස්‌ අන්තර්ගතව පවතින අතර එය සෛල වලට හානි සිදුවීම වළක්‌වාලයිග කෝපිවල තේ වලට වඩා වැඩි වශයෙන් හෙලිපෙනෝල්ස්‌ අඩංගු වන අතර ඒ හරහා හෘද රෝග හා ආඝාත ඇතිවීමට හේතු වන හේතු කාරකයන් මර්දනය වන බව අනාවරණය වී තිබේග බටහිර පර්යේෂණ වලට අනුව තේ හෘද රෝග වලටල ශරීරයෙහි බර අඩු කිරීමටල කොලෙස්‌ටරෝල් අඩු කරලීමටල අස්‌ථි ශක්‌තිමත් කිරීමටල අවධානය වර්ධනය කිරීමට යෝග්‍ය වේ

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »