Home / සෞඛය / ඇඟ මහත් කරගන්නේ කොහොමද?

ඇඟ මහත් කරගන්නේ කොහොමද?

2017-09-03 11:00:00       570
feature-top
ප්‍රශ්නය - ශ්වේත ප්‍රදරය සහ ස්‌වප්න මෝචනය ප්‍රමාණය ඉක්‌මවා සිදුවන විට ශරීරය කෘෂවන බව පසුගිය සතියේදී ඔබ පෙන්වා දුන්නාග -වරණ ශක්‌තිය සහ අභ්‍යාවරණ ශක්‌තිය යනුවෙන් දෙවර්ගයක්‌ ඇති බවත් -වරණ ශක්‌තිය යනු ජීරණ ශක්‌තිය වන අතර අභ්‍යාවරණ ශක්‌තිය යනු ආහාර ගැනීමේ හැකියාව බවත් ඔබ පැහැදිලි කළාග අභ්‍යාවරණ ශක්‌තිය කොතරම් තිබුණත් -වරණ ශක්‌තිය නැතිනම් ශරීරය කෘෂ වෙනවාග

වෛද්‍ය අයේෂා කළුආරච්චි - මෙය තවදුරටත් විස්‌තර කරන්න පුළුවන්ග කෙනෙකු අනුභව කරන ආහාර ඇඟට අල්ලනවාද නැද්ද කියන එක තීරණය කරන්න සාධකයක්‌ හැටියට ඔහු හෝ ඇය පහ කරන මළ යොදා ගන්න පුළුවන්ග පැසුණු මළ සහ නොපැසුණු මළ යනුවෙන් මළ වර්ග දෙකක්‌ තිබෙනවාග හොඳට ආහාර ජීර්ණය වුණාම මළ ජලය මත පා වෙනවාග ජීර්ණය නොවුණාම මළ ජලය යටට කි¹ බහිනවාග සිරුර මහත් වෙන්නේ හොඳට ආහාර ජීර්ණය වනවා නම් විතරයිග

ප්‍රශ්නය - මෙවැන්නක්‌ සිදුවන්නේ ඇයිරෑ

වෛද්‍ය අයේෂා කළුආරච්චි - විවිධ හේතු තිබෙනවාග පණු රෝග තිබෙන්න පුළුවන්ග ආහාර නොදිරවාම මළ වශයෙන් පිටවන ඉරිමබල් බවල් සින්ඩ්‍රම් වැනි රෝගයක්‌ තිබෙන්නට පුළුවන්ග

ප්‍රශ්නය - ආහාර නිසි පරිදි ජීර්ණය වීමට කළ යුතු දේ මොනවාදරෑ

වෛද්‍ය අයේෂා කළුආරච්චි - ඇල් වතුර වෙනුවට උණු වතුර බොන්නල තේ වෙනුවට රණවරාල බෙලිමල්ල ඉරමුසු වැනි දේ පානය කරන්නග නැවුම් ආහාර ගන්නග

ෆ්‍රී-වල තබා කල්ගිය ආහාර ගැනීමෙන් වළකින්නග ආහාර ගිලීමට පෙර හොඳට හපන්නග සංකීර්ණ ආහාර වේලක්‌ල එනම් බැදපු මස්‌ මාළුල තෙල් දැමූ ආහාර යනාදියෙන් වැළකී සරල ආහාර ගන්නග අමු සහ සිසිල් කළ ආහාර වෙනුවට පිසින ලද ආහාර ගන්නග සාමකාමීල ලිහිල් පරිසරයක සිට ආහාර ගන්නග මානසික ආතතිය තිබෙන විට ආහාර ගන්නවාග නම් හැකි තරම් හිත සංසුන් කරගන්නග ආහාර වේල් අතරට පළතුරු කන්නග ආහාර විනයක්‌ තබා ගන්නග එනම් අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගන්න එපාග කෑම ගැනීමෙන් පසු විනාඩි කිහිපයක්‌ ලිහිල් ඉරියවුවකින් එක තැනක ගත කරන්නග

නොමිලේ විස්‌තර සඳහා - 0766739977ල 011-5708567

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »