Home / සෞඛය / වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න
වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න
2018-11-27 10:09:00  ★ 662

ශරීරයේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි ස්ථූලභාවය අඩු වයස් මරණයකට හේතුවන බව විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව, ස්ථූලභාවය සහිත පිරිමින් එවැනි කාන්තාවන්ට වඩා තුන් ගුණයකින් අවදානමකට ලක්වන බවයි පැවසෙන්නේ.
මහද්වීප 4 කට අයත් මිලියන 4 කට වැඩි ජනතාවක් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ලබා ගත් දත්තවලට අනුවයි එම තොරතුරු හෙළි වී ඇත්තේ.
අසාමාන්‍ය ලෙස ස්ථූල ශරීරයක් ඇතිනම් ආයුකාලය වසර 10 ක් දක්වා කෙටි වීමේ අවදානමක් ඇති බවයි අදාළ පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, මීට පෙර කරන ලද සමීක්ෂණයකින් හෙළි වුණේ ස්ථූලභාවය තිබුණ ද වැඩි කාලයක් ජීවත් වීමේ හැකියාව පවතින බවයි.
මේ අතර, ඇමරිකාවේ සිදුවන අඩු වයස් මරණ 5 කින් එකක් සහ යුරෝපයේ සිදුවන එවැනි මරණ 7 කින් එකක් ශරීරයේ බර අධික වීම නිසා සිදුවන බවයි වාර්තා වන්නේ. (under the courtesy of hirutv.lk blog web)

සෞඛය
කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට සුව සදන බාර්ලි වල ඔබ නොදත් ගුණ
2019-02-08 10:48:00
සෞඛය
එඩරු තෙල් තේ හැදී දෙකක් පානය කරන්න හිසරදයක් වූ මල බද්ධයෙන් ඔබට මිදෙන්න පුළුවන්
2019-01-18 11:17:00
සෞඛය
ඔබේ ශරීරයේ ලේ කැටියක් සිරවෙලාද නැද්ද කියලා හරියටම දැනගන්න පුළුවන් ලක්ෂණ 6 ක්
2019-01-03 10:02:00අමල්-නදිමාල් ලංකාවට එවයි..?ආ සැණින්ම අමල් පෙරේරාගෙන් ප්‍රකාශයක්
2019-02-16 10:30:00ජාපනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් - වෙරළාරක්ෂක පුහුණුවට විශේෂ නෞකාවක්
2019-02-16 10:29:00එන සතියේ අලුත් දේශපාලන පිම්මක් පනිනවා..වෙන දේශපාලන ගමනක් යනවා-අමරවීර
2019-02-16 09:31:00ආනයනික කිරිපිටි වල සත්ත්ව තෙල් ? පරීක්ෂණ වාර්තා ලඟදීම
2019-02-16 09:21:00පටු දේශපාලන අරමුණු නිසා ජාතීන් අතර එකමුතු භාවය නැති කරනවා
2019-02-16 09:14:00නවක වද දුන් සිසුන් 54කට සරසවිය තහනම් කරයි..
2019-02-16 09:08:00අධ්‍යාපනය පුද්ගලීකරණයට..රට පුරා පුද්ගලික පාසැල් 400ක් අරඹන්න අනුමතයි
2019-02-16 09:07:00ජාතික ආණ්ඩු යෝජනාව පරාජය කිරීමට පොහොට්ටුව පෙරමුණට
2019-02-16 09:00:00ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත්..
2019-02-16 08:57:00BMICH කුලී ගාස්තු අස්ප ගණන් උස්සයි..රජයේ ආයතන සල්ලි නැතිව ඉවත් වෙයි..
2019-02-16 08:55:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com