Home / සෞඛය / කැරට් යුෂ පානය කරන්න ඔබත් කැමතිද?
කැරට් යුෂ පානය කරන්න ඔබත් කැමතිද?
2018-12-05 11:49:00  ★ 674

කැරට් කියන්නේ අපට ඉතාමත් පහසුවෙන් සොයාගත හැකි එළවළුවක්. කැරට් විටමින් A වලින් අනූන වන අතර අපේ ශරීරයේ නීරෝගීභාවයට හා සම පැහැපත් වීමට බොහෝ ලෙසින් දායකවන එළවළුවක්.
මේ ලිපියෙන් කියවෙන්නේ කැරට් යුෂ පානය කිරිමෙන් අපට ලැබෙන බොහෝ වටිනා ප්රතිලාභ කිහිපයක්.
1. හිසකෙස් වර්ධනය සඳහා
හිසකෙස් වලට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් වන විටමින් C හා E අන්තර්ගත කැරට් හිසකෙස් පැසීම වළක්වනවා සේම රැධිර සංසරණය ක්‍රමවත් වීමටද උපකාරී වෙනවා.
2. සමේ තෙතමනය රැක ගැනීම සඳහා
සම වියළීම සිදුවන්නේ පොටෑසියම් අඩු වූ විටයි. කැරට් යුෂ මඟින් පොටෑසියම් ලැබෙන බැවින් එය සමේ තෙතමනය නැවත ලබා ගැනීමට උපකාරී වෙනවා.
3. සම රැළි වැටීම වළකා ගැනීම සඳහා
කැරට් යුෂ සමේ ඇදෙනසුළු බව රැකදෙමින් සම එල්ලා වැටීම හා රැළි වැටීම යන වයස්ගත වීමේ දී ඇති වන තත්වයන් අවම කර ගැනීමට උපකාරී වෙනවා.
4. කුරුළෑ අඩු කරගැනීම සඳහා
කැරට් වල ඇති විටමින් A කුරුළෑ සඳහා වටිනා ප්‍රතිකාරයකි. ශරීරයේ විෂ ඉවත් කිරීමටද උපකාරී වෙනවා.
5. ශරීරයේ උෂ්ණාධික ස්වභාවය අඩුකර ගැනීම සඳහා
කැරට් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ මඟින් ශරීරයේ ඇති උෂ්ණ ස්වභාවය නිසා හටගන්නා රෝගයන් වන දැවිල්ල, තුවාල හා කුෂ්ඨ සුව කිරීමට උපකාරී වේ.
6. වයස්ගත වීම ප්‍රමාද කරයි
කැරට් වල ඇති beta carotenoids මඟින් සෛල මිය යාම අවම කොට වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කර දේ.
7. හිරු කිරණින් වන පිළිස්සීම් අවම කරවයි
කැරට් වල ඇති beta carotenoids මඟින් හිරු කිරණින් වන පිළිස්සීම් සුව කර දේ.
(under the courtesy of hirutv.lk blog web)

සෞඛය
කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට සුව සදන බාර්ලි වල ඔබ නොදත් ගුණ
2019-02-08 10:48:00
සෞඛය
එඩරු තෙල් තේ හැදී දෙකක් පානය කරන්න හිසරදයක් වූ මල බද්ධයෙන් ඔබට මිදෙන්න පුළුවන්
2019-01-18 11:17:00
සෞඛය
ඔබේ ශරීරයේ ලේ කැටියක් සිරවෙලාද නැද්ද කියලා හරියටම දැනගන්න පුළුවන් ලක්ෂණ 6 ක්
2019-01-03 10:02:00තේ වත්තේ සැරිසැරූ දැවැන්තයා මියයයි
2019-02-16 11:19:00අමල්-නදිමාල් ලංකාවට එවයි..?ආ සැණින්ම අමල් පෙරේරාගෙන් ප්‍රකාශයක්
2019-02-16 10:30:00ජාපනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් - වෙරළාරක්ෂක පුහුණුවට විශේෂ නෞකාවක්
2019-02-16 10:29:00එන සතියේ අලුත් දේශපාලන පිම්මක් පනිනවා..වෙන දේශපාලන ගමනක් යනවා-අමරවීර
2019-02-16 09:31:00ආනයනික කිරිපිටි වල සත්ත්ව තෙල් ? පරීක්ෂණ වාර්තා ලඟදීම
2019-02-16 09:21:00පටු දේශපාලන අරමුණු නිසා ජාතීන් අතර එකමුතු භාවය නැති කරනවා
2019-02-16 09:14:00නවක වද දුන් සිසුන් 54කට සරසවිය තහනම් කරයි..
2019-02-16 09:08:00අධ්‍යාපනය පුද්ගලීකරණයට..රට පුරා පුද්ගලික පාසැල් 400ක් අරඹන්න අනුමතයි
2019-02-16 09:07:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com